Wednesday, January 14, 2026
31 C
Colombo
spot_img

Tag: RadicalSriLanka

හිටපු ඇමති රාජිත සේනාරත්නට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක්...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කතානායක වෛද්‍ය ජගත වික්‍රමරත්න මහතා...

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවතට

නේපාලයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති විරෝධතාවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමත් සමග සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නේපාල රජය තීරණය කර තිබෙනවා. ෆේස්බුක් සහ...

ආසියානු කුසලානය අදින් ඇරඹෙයි

ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වනවා. තරගාවලිය ආරම්භ කරමින් අද පළමු තරගය පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතරයි. මෙම තරගාවලියේ දී...

අයිස් අමුද්‍රව්‍ය බවට සැක රසායනික ද්‍රව්‍ය ගැන වාර්තාව දින දෙකකින්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන බව කියන රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ඉදිරි දින දෙක තුළ ලබාදෙන...

ඇල්ල මාරක බස් අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිලිමත්කම

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන කණුව ආසනයේ දී පසුගිය 04 වනදා සිදුවූ මාරක බස් අනතුර රියදුරුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුව ඇති බවට අනාවරණය වී...

හරක් කටා නඩු විභාගය අවසන් වන තුරු රැඳවුම් භාරයේ තැබීමට නියෝග

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත්...

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහි පෙත්සම් විභාගය

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන...

හමාස් සංවිධානයට ට්‍රම්ප් කළ අවසාන අනතුරු ඇඟවීම

හමාස් සංවිධානයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවසාන අනතුරු ඇඟවීම ඊයේ සිදු කළා. ඊශ්‍රායෙලය තම කොන්දේසි පිළිගෙන ඇති බවත් හමාස් සංවිධානයත් එය පිළිගත යුතු බවත්...

අයිස් නිෂ්පාදනයට යොදාගන්න බවට සැක රසායනිකය කඳානේ නිවසකිනුත් සොයා ගැනේ

මිද්දෙණියෙන් හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍යට සමාන රසායනික ද්‍රව්‍ය තොගයක් කදාන ප්‍රදේශයේ නිවසක තිබී සොයාගන තිබෙනවා. මේ අතර තංගල්ල...

ජගත් මානව හිමිකම් සැසිය අද ජිනීවාහීදී ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 60 වැනි සැසිවාරය අද (08) ජිනීවා නුවරදී ආරම්භ වනවා. ඊට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ දිවයිනෙන්...

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (08) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව...

Recent articles

spot_img