Tuesday, January 13, 2026
23.9 C
Colombo
spot_img

Tag: Radical

නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සම සලකාබැලීම ඔක්තෝබර් 14

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...

නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ

නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබෙනවා. මෙතෙක් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක අද...

සත්ත්ව සංගණනයේ වාර්තාව එළිදකී

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මාර්තු 15 වැනිදා ක්‍රියාත්මක කළ ජාතික සත්ත්ව සංගණනයයේ වාර්තාව මීට සුළු මොහොතකට පෙර ඉදිරිපත් කරනු ලැබුවා. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී. එම...

ගැරඬිඇල්ල බිහිසුණු බස් රථ අනතුරට හේතුව හෙළිවෙයි

පසුගිය මැයි 11 වැනි දින කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුර පිළිබඳ කමිටු වාර්තාව නිල වශයෙන් භාර දී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති...

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ දෙකක්

මේ වන විට රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ දක්වා පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ...

ආරවුල දුරදිග යයි – කඩු පහරින් පුතා මරුට පියාට තුවාල

ඊයේ (11) රාත්‍රී කාලයේ දී මතුගම අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු...

පළාත් කීපයකට අදත් මහ වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අද (12) දිනයේත්, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නිවසක සේවිකාවක් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසක සේවය කළ සේවිකාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සෞඛ්‍යය...

ජනාධිපති සමාව අවභාවිතය ගැන නීතීඥ සංගමය ජනපතිට ලියයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකුට...

හිටපු ජනපති රනිල් CID යෙන් පිටව යයි

අද (11) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස්...

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තවදුරටත් රිමාන්ඩ්

වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා තවදුරටත් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ...

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න යළි රිමාන්ඩ්

වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බවට චෝදනා එල්ලවන අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා එළැඹෙන 13...

Recent articles

spot_img