Thursday, January 15, 2026
25 C
Colombo
spot_img

Tag: Radical

ගෙවුණු මාස 7 ට හෙරොයින් කිලෝග්‍රෑම් 922 ක් මෙහෙයුම්වලින් අත්අඩංගුවට

මේ වසරේ ගෙවුණු මාස 7 තුළ දිවයිනේ සිදුකළ විවිධ මෙහෙයුම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 922 ක්, 'අයිස්' කිලෝග්‍රෑම් 1,386 ක් සහ ටී 56 ගිනි අවි 23...

හිටපු ඇමති රාජිතගෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත...

සීතාවක ප්‍රාදේශීය සභාවේ රහස් ඡන්දය වැළැක්වීමේ ඉල්ලීම නිෂ්ප්‍රභ කරයි

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත්...

දුමින්ද දිසානායකට ඇප

රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇප මත මුදාහරින ලෙස...

ලන්ඩන් නුවරදී කුඩා ගුවන් යානයක් කඩා වැටී ගිනි ගනී

එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ කුඩා ගුවන් යානයක් ඉන් මද වේලාවකට පසු කඩා වැටි ගිනිගෙන ඇති බව වාර්තා වෙනවා. ඊයේ (13) සිදුවූ මෙම...

යුක්‍රේනයට ඇමරිකාවෙන් ගුවන් ආරක්ෂක මිසයිල

යුක්‍රේනයට පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස මෙම මිසයිල යවන බවයි...

ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි වාර කිහිපයක්...

දෙවන T20 තරගයේ ජය බංග්ලාදේශයට

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරග‍යෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර...

ශ්‍රී ලංකාව‍ට ලකුණු 178 ක ඉලක්කයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය මේ වන වි‍ට පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා...

පියුමි හංසමාලිගේ පුත්‍රයා අත්අඩංගුවට

UPDATE අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ ඔහු අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන්...

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව දැනුම්වත් කිරීමේ සතියක් හෙට සිට

තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට ජූලි 18 වන දින දක්වා පැවැත්වීම ශ්‍රී ලංකා මහ බැංකුව...

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන T20 තරගය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරගය අද (13) රාත්‍රි 7 ට රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්...

Recent articles

spot_img