Thursday, January 15, 2026
23.9 C
Colombo
spot_img

Tag: Radical

වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළී ළමුන් 8 ක් ඇතුළු 34 ක් මරුට

වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හා ලොන්ග් බොක්කෙහි සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් ළමුන් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින්...

වත්තලදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රීයේ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, ත්‍රිරෝද රථයකින් අදාළ පුද්ගලයාගේ නිවසට පැමිණි...

මීමුරේ අනතුරින් මිය ගිය ගණන 04ක් දක්වා ඉහළට

මීමුරේ කරඹගොල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළීමෙන් ඊයේ (19) පස්වරුවේ සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීරිගම ප්‍රදේශයේ පිරිසක් විනෝද චාරිකාවක් සඳහා...

අදත් වැසි – තද සුළඟින් පරිස්සම් වෙන්න

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තු සඳහන්...

අපේක්ෂිත ඇපයක් ඉල්ලා රාජිත දැමූ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප...

වාහන ණය දෙන ක්‍රමය මහ බැංකුවෙන් වෙනස් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, මෙම නව නීති මඟින්...

මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩගේ නඩුව අද යළි කැඳවයි

මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද යළි විභාගයට...

හිටපු ඇමති චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහි නඩුවත් 28 යළි කැඳවයි

හිටපු අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව "දූෂණ" චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ලබන 28 වනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම...

රූපවාහිනී සංස්ථාවේ මුදල් අවභාවිතය – කෙහෙළියට එරෙහි නඩුව ඔක්තෝබර් 28 කැඳවයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 28 වන දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද, දින...

10 සහ 11 ශ්‍රේණිවලදී අනිවාර්යය විෂයන් මෙන්න

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට ගුරු විදුහල්පති ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි...

දෙහිවල දුම්රිය ස්ථානය අසල වෙඩි තැබීමක්

අද (18) උදෑසන දෙහිවල දුම්රිය ස්ථානය අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්. වෙඩි තබීමෙන්...

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් ධීවරයින්ට රතු නිවේදනයක්

ඉදිරි පැය 24 තුළ පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදේ ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ...

Recent articles

spot_img