Friday, February 27, 2026
27.2 C
Colombo
spot_img

Tag: Radical

2026 වසරට පා තබන්නේ රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරාගත් ජාතියක් ලෙසයි – ජනපති

2026 නව වසරට අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරා ගත් ජාතියක්...

දවසේ කාලගුණ අනාවැකිය

අද ජනවාරි 01 වන දින නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා...

ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අබියසදී

මෙවර " ජාතික සුරක්ෂිත දිනය " ප්‍රධාන සැමරුම් උත්සවය හෙට (26) ගාල්ල " පැරෑලිය සුනාමි ස්මාරකය" අබියසදී පෙරවරු 8.30 සිට පෙරෙවරු 11.00 දක්වා පැවැත්වීමට...

අසිරිමත් නත්තල උදාවෙයි

සාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවුණා. ලොව පුරා මෙන්ම මෙරට කිතුණු බැතිමතුන් ද නත්තල...

වැරදීමකින් ක්‍රියාත්මක වූ ගිනි අවියෙන් පොලිස් නිලධාරියෙකුට තුවාල

අම්බලන්ගොඩ පොලීසියේදී අද (24) පස්වරුවේ වැරදීමකින් ගිනි අවියක් ක්‍රියාත්මක වී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ රාජකාරියට වාර්තා කිරීම සඳහා...

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පෙර ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. කොටුව පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක්...

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,500 ඉක්මවයි

අද (24) උදෑසන වන විට පළමු වතාවට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,500 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර...

ආපදාවෙන් පසු මෙරට අධ්‍යාපනය නැවත නගාසිටුවීමට යුනිසෙෆ් වෙතින් සැලැස්මක්

'දිට්වා' සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් අඩපණ වූ මෙරට අධ්‍යාපන පද්ධතිය නැවත නගාසිටුවීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ ව්‍යාපෘති සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ (23)...

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ...

ඉෂාරා සෙව්වන්දි තවත් 04ක් සමඟ නේපාලයේදී අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සහ තවත් සැකකරුවන් 4 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රැදවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි...

අගමැතිනිය චීනය බලා පිටත්ව යයි

චීනයේ බීජිං හි පැවැත්වෙන 'කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025' සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේනවා. මහජන...

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද (12) පස්වරු 1.00න් පමණ පසු දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව,...

Recent articles

spot_img