Thursday, January 15, 2026
23.9 C
Colombo
spot_img

Tag: Radical

ට්‍රම්ප් හමුවෙන්න සෙලෙන්ස්කි ඇමරිකාවට යයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම සඳහා යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි එළැඹෙන සඳුදා ඇමරිකාවට පැමිණීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු...

අද සිට ගමන් අරඹන ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස්

සති අන්තයේ දෙස් විදෙස් සංචාරකයින්ට පහසුකම් සැලසීම සඳහා ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස් නමින් නව දුම්රියක් අද සිට ධාවනයට එක්වුණා. කොළඹ සිට බදුල්ල දක්වා ස්වාභාවික සෞන්දර්ය විඳගනිමින්...

යතුරුපැදියක් බස් රියක ගැටී මාරක අනතුරක්

යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මාතලේ, කයිකාවල ප්‍රදේශයේදී රාජකාරිය සඳහා යතුරු පැදියකින් යමින් සිටි ග්‍රාම නිලධාරිවරයෙකු පෞද්ගලික බස් රථයක ගැටී...

රේගු ඉතිහාසයේ වැඩිම අදායම උපයයි

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වැඩිම අදායම ලෙස පසුගිය මාසයේදී රුපියල් බිලියන 235ක් උපයා තිබෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු හෙට මහනුවර, නිත්තවෙල - මහයියාව ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතයි. ඊයේ දහවල් කොළඹ...

ට්‍රම්ප් – පුටින් පළමු සාකච්ඡාව අවසන් – මීළඟ සාකච්ඡාවට ට්‍රම්ප්ට මොස්කව් වෙත ආරාධනාවක්

වසර 6 කට පසුව ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් අතර යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාව ඵලදායී ලෙස නිමාවට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලෝකයේම...

කෘත්‍රිම බුද්ධියෙන් නව ප්‍රතිජීවක දෙකක්

ගෝනෝරියා සහ MRSA (Methicillin-resistant Staphylococcus aureus) වැනි ප්‍රතිකාරවලට ඔරොත්තු දෙන බැක්ටීරියා විනාශ කළ හැකි නව ප්‍රතිජීවක දෙකක් කෘත්‍රිම බුද්ධිය (AI) මගින් සොයාගෙන ඇති බව...

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය

ඉන්දියාව නිදහස හිමි කරගෙන අදට වසර 79 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ, නවදිල්ලියේ රතු බළකොටුවේ දියි. එහිදී සින්දූර් මෙහෙයුමට...

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බිහිසුණු අනතුරක්

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට ඉහල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් හා සුඛෝපභෝගී ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් ත්‍රිරෝද රථයේ...

රිය අනතුරකින් 13 ක් රෝහලට

අද උදෑසන සිදුවූ ‍රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අනතුර සිදුව තිබුණේ බදුල්ල - මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී වන්දනාවේ ගිය...

අගෝස්තුවේ අස්වැසුම අද ගිණුම්වලට

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභින්ගේ දීමනාව අද (15) දිනයේ ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. මෙලෙස රුපියල්...

SSP සතිෂ් ගමගේ රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස...

Recent articles

spot_img