Saturday, October 18, 2025
25 C
Colombo
spot_img

Tag: Radical

තැපැල් වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අරඹයි

වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. ඊට ලංකා ගුරු සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති...

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ගැන සාකච්ඡාවකට නෙතන්යාහු එකඟ වෙයි

ගාසා තීරයේ දැනට රඳවා සිටින සියලු‍ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සදහා සාකච්ඡා පැවැත්වීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කැමැත්ත පළ කර තිබෙනවා. ඒ හමාස් සංවිධානය සටන්...

ආසියානු විසිකිරීමේ ශූරතාවලිය – නදීෂා ලේකම්ගේට දෙවන ස්ථානය

දකුණු කොරියාවේ පැවැත්වෙන 2025 ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත්වී තිබෙනවා. එහිදී ඇය දැක්වූ දක්ෂතාවය මීටර 57. 53ක්.

දකුණු ඇමෙරිකාවේ ප්‍රබල භූ කම්පනයක්

අද දින දකුණු ඇමරිකාවට රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. ඉන් සුනාමි තර්ජනයක් නොමැති බවයි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ. දකුණු ඇමරිකාවේ...

හිටපු ජනපති රනිල් CIDයට පැමිණෙයි

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබෙනවා. ඒ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන...

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අදත් වර්ජනයේ

බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් ඊයේ සිට ආරම්භ කල අඛණ්ඩ වැඩවර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. වෘත්තිය සමිති පවසන්නේ බස්නාහිර පළාත්...

අද කාලගුණය

උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව...

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි. මේ අතර තමන් අත්අඩංගුවට...

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ...

රාජිතට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අගෝස්තු මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත්...

චීනය ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා ඉවත් කරයි

පොහොර, දුර්ලභ දෘඪ චුම්බක, ඛනිජ මෙන්ම උමං කැණීම් යන්ත්‍ර අපනනයට අදාළව ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා කිහිපයක් ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා. පසුගියදා පැවති...

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වර්ජනයක

සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල සහ අනුබද්ධ ආයතනවල අනධ්‍යන සේවකයින් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අයවැයේ ඇතැම් යෝජනා හේතුවෙන් විශ්වවිද්‍යාල සේවකයන් මුහුණදී සිටින ගැටලු ඇතුලු ඉල්ලීම් කිහිපයක්...

Recent articles

spot_img