Tuesday, January 13, 2026
30 C
Colombo
spot_img

Tag: News

නොමිලේ ෂොපිං බෑග් නිකුත් කිරීම නොවැම්බර් 01 සිට නවතී

ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබාදීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වනදා සිට කිසියම් මුදලක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට...

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී -පුරුෂ සමානතාවයේ දැවැන්ත පසුබෑමක්

ගෝලීය තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානතාවයේ පසුබෑමක් මතුව ඇති බවට හඳුනාගත හැකිවූ බවත් 2006 දී ශ්‍රී ලංකාව රටවල් 115 කින් 18 වැනි...

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය

මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සම්බන්ධව එම ආයතනය දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස්...

අද සිට බස් ටිකට් එක අනිවාර්යයි

බස්නාහිර පළාත තුළ බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට අනිවාර්ය කර තිබෙනවා. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළේ, එලෙස ප්‍රවේශ පත්‍ර නිකුත්...

ඉන්ධන මිල අඩුවුවත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ

මාසික මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල අඩුවුවත් බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ...

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැවගේ...

කෙහෙළිය පවුලට එරෙහි නඩුව ඔක්තෝබර් 15 කැඳවයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑණාට එරෙහිව රුපියල් මිලියන 97කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර...

ජපන් සංචාරය නිමකරමින් ජනපති දිවයිනට

ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී...

අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලීසියෙන් වෙඩි

අද (01) අලුයම 1.15ට පමණ නිට්ටඹුවේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් ලුහුබැඳ ගොස් පොලීසියෙන් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකු...

වෙහෙරගල ජලාශයෙන් ආයුධ තොගයක් ගොඩගනී

කතරගම වෙහෙරගල ජලාශයේ තිබී T.56 මැගසින් 74 ක්, LMG ඩ්‍රම්ස් 35 සහ MPMG ඩ්‍රම්ස් බොක්ස් 05 ක් ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක් සොයාගෙන තිබෙනවා. තවද...

ක්ලියෝපැට්‍රා සමයේ ඊජිප්තු වරායක් මුහුද යටින් හමුවෙයි

ඊජිප්තුවට ආසන්න සාගරයේ ගිලී ගිය වරායක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් වී සිටිනවා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ක්ලියෝපැට්‍රා රැජිනගේ සැඟවුණු සොහොන සෙවීමට ඉගියක් ඉන් සපයාගත හැකි වනු ඇති...

පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක් – 26කට දිවි අහිමි වෙයි

මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් මෙම භූ...

Recent articles

spot_img