Friday, February 27, 2026
27.2 C
Colombo
spot_img

Tag: News

හිටපු අමාත්‍ය නලින්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

වසර 25 ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ද එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීමට අතිරේක ලේකම්වරයෙක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් පත් කර තිබෙනවා. එලෙස පත් කර ඇත්තේ, අතිරේක ලේකම් නිෂාන් ධනසිංහ මහතායි. ජනාධිපති පොදු සමාව...

රවී කුමුදේශ්ගේ වැඩ තහනම්

ආයතන සංග්‍රහයට පිටින් යමින්, මහමැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ වරදට වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ්ගේ වැඩ තහනම් කර තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක්...

මේ iPhone වලට මීට පස්සේ YouTube නෑ

YouTube කියන්නේ ලෝකය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් අතරේ ඉතාමත් ජනප‍්‍රිය වීඩියෝ යෙදුමක්. එතකොට iPhone එකත් නවීන තාක්ෂණයත් එක්ක වේගයෙන් අප්ඬේට් වෙන දෙයක්. හැබැයි ඔන්න...

පොලිසියේ ලොකු පුටුවල වෙනසක්

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි...

ගාසා තීරයට ආධාර රැගෙන ගිය යාත්‍රාව ඊශ්‍රායල හමුදා ග්‍රහණයට

මානුෂිය ආධාර රැගෙන ගාසා තීරය වෙත ගමන් ගත් සමාජ ක්‍රියාකාරීන්ගෙන් සන්විත මැඩ්ලීන් යාත්‍රාව ඊශ්‍රායල හමුදාව විසින් අල්ලා ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන...

බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට CID ආ ගම්මන්පිල

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම පිළිබද සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ...

ලයිට් බිල වැඩිවෙන්නේ කීයකින්ද? තීරණය මේ සතියේ

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය මෙම සතිය තුළ ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියේදී ලැබුණු ලිඛිත සහ...

හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වූ 10,000 ක් පොලිසියට ගන්න සැලසුම්

සක්‍රීයව යුද හමුදා සේවයේ රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වු වයස අවුරුදු 45ට අඩු 10,000 ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය...

පශු වෙෙද්‍යවරු වර්ජනය අරඹයි

සේවා ව්‍යස්ථාවේ පවතින ගැටලු‍වලට විසදුම් ඉල්ලමින් රජයේ පශු වෛද්‍ය නිලධාරි සංගමය අද (09) උදෑසන 06.00 සිට සංකේත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. වර්ජනය සම්බන්ධයෙන් රජයේ...

පළාත් කිහිපයකට අද හවස තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, උතුරු...

අනුරාධපුර බන්ධනාගාර සහකාර කොමසාරිස්වරයා CID අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාර සහකාර කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැදවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ‍මෙලෙස...

Recent articles

spot_img