Tuesday, January 13, 2026
30 C
Colombo
spot_img

Tag: News

රිය අනතුරකින් 23 ක් රෝහලට

රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 23 දෙනෙකු රෝහල් ගත කර තිබෙන බවටයි වාර්තා වෙන්නේ. අනතුර...

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට...

ඉරානයේ ඉහළම අණ දෙන නිලධාරියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට

ඉරානයේ ඉහළම අණ දෙන නිලධාරියා ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසනවා. ටෙහෙරානයට එල්ල වූ ප්‍රහාරයකදී කටම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ ප්‍රධානියා වූ අලි ෂඩ්මානි ඝාතනය කළ බව...

පාතාලේ රු පියල් බිලියන 4 ක වත්කම් තහනම් කළා – මහජන ආරක්ෂක අමාත්‍යංශය

මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල ක්‍රියාකාරකම් සහ වෙනත් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් විසින් නීතිවිරෝධී ලෙස අත්පත් කරගත් රුපියල් බිලියන 04 කට අධික වත්කම් අත්හිටුවීමට පොලිස් නීතිවිරෝධී...

නෙළුව ප්‍රාදේශීය සභාවේ සහ කින්නියා නගර සභාවේ බලය සමගි ජන බලවේගයට

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරයත් සමගි...

ටෙහෙරානයෙන් ඉවත් වෙන්න – ට්‍රම්ප්ගේ දැනුම් දීමෙන් මොහොතකට පසු ඉරාන අගනුවර දැවැන්ත පිපිරීමක්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් දැවැන්ත පිපිරීමක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ටෙහෙරාන් හි වාසය කරන සියලුදෙනාට ඉන් ඉවත් වන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

දරුවන් විසින් නොසලකන වැඩිහිටියන් ගැන කියන්න WhatsApp අංකයක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි 15 වෙනිදා “ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය” ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඊට සමගාමීව ග්‍රාමීය සංවර්ධන,...

ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ හා නියඟයේ ආදීනව පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අද

ලෝක කාන්තාරකරණය වැලැක්වීමේ හා නියඟයේ ආදීනව පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදට (17) යෙදී තිබෙනවා. 1994දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කාන්තාරකරණය වැළැක්වීමේ හා නියගයේ ආදීනව පිටු දැකීමේ...

ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගය අද ඇරඹෙයි

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (17) ආරම්භ වීමට නියමිතියි. තරග දෙකකින් සමන්විත ටෙස්ට්...

ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ලෙබනන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද...

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් කිහිප දෙනෙකුගේ සජබ සාමාජිකත්වය අත්හිටුවයි

සමගි ජන බලවේගයේ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ...

Recent articles

spot_img