Tuesday, January 13, 2026
28 C
Colombo
spot_img

Tag: News

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර...

UPDATE – බදුල්ලේ බස් රථ අනතුරින් 3 ක් මරුට

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 34...

මැතිව්ස් ටෙස්ට් පිටියට සමු දෙයි

ඇන්ජලෝ මැතිව්ස් අද (21) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් පිටියට සමු දුන්නා. ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දීයී. තරගයේ දෙවන දිනයේදී...

ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි, ඉරානයේ ඉන්දීය තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන් ඉවත් කිරීමේ කටයුතු සඳහා සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉන්දීය...

මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිල්ලක් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඉදිරිපත්ව තිබෙනවා. 2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එප්පාවල සමුපකාර...

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1ක ප්‍රබල භූ කම්පනයක්

උතුරු ඉරානයේ රික්ටර් මාපකයේ 5.1 අගයක් ගත් භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා. ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක්...

ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂී සූරසිංහගෙන් සැත්කම් කළ අයගෙන් අල්ලස් කොමිසම තොරතුරු ඉල්ලයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී සූරසිංහ විජේරත්න විසින් EVD සහ VP SHUNT ශල්‍ය උපකරණ භාවිතයෙන් ස්නායු ශල්‍යකර්ම සිදුකරන ලදුව එම අයිතම...

ප්‍රදේශ කීපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම...

ටියුනිසියාවේ හිටපු ජනාධිපති මොන්සේෆ්ට වසර 22 ක සිර දඩුවමක්

ටියුනිසියාවේ හිටපු ජනාධිපති මොන්සේෆ් මර්සුකිට එරට අධිකරණය මගින් වසර 22 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහු ජනාධිපති ධුරය දරන සමයේ, ටියුනීසියාවේ රාජ්‍ය...

නව පත්වීම් ලැබූ බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් සභාපති ලෙස තේරී පත්වූ රංජිත් උදය කුමාර සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහුගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී...

ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පොහොට්ටුවේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි...

උකුවෙල, සේරුවිල ප්‍රාදේශීය සභාවල බලය මාලිමාවට

විපක්ෂයට මන්ත්‍රීවරු 16ක් හා ජාතික ජන බලවේගයට මන්ත්‍රීවරු 11ක් වශයෙන් තේරී පත්ව සිටි මාතලේ රත්තොට උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය...

Recent articles

spot_img