Thursday, August 21, 2025
28.4 C
Colombo
spot_img

Tag: News

හික්කඩුවේදී වෙඩි තැබීමට ගත් උත්සාහයක් අසාර්ථක වෙයි

ඊයේ රාත්‍රියේ 9.30ට පමණ හික්කඩුව - දොඩන්දූව ධීවර වරාය වෙත යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු එහි සිටි තවත් අයෙකු ඉලක්ක කරගනිමින් සිදු කළ වෙඩි...

අධිවේගී මාර්ගයේ යද්දී පසුපස අසුනේ ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි

අද (01) සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය...

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20% දක්වා අඩු කරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබෙනවා. ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව...

අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරුමැද, මධ්‍යම,...

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් අද (31) නිකුත් කර තිබෙනවා. ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදියි. ඒ අනුව, හිටපු ජනාධිපතිවරයෙකුට...

මන්ත්‍රී රෝහිතගේ දියණියට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධනට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2 ක්...

මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නගා සිටුවීමට පියවර ගන්නවා – නව අගවිනිසුරු

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්, මහාධිකරණ, දිසා අධිකරණ සහ...

කොස්ගොඩ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය සොයාගනී

අද (31) උදෑසන කොස්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට අදාළ යතුරුපැදිකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා. ඒ වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 6ක් පමණ...

රත්නපුර සිර මැදිරියෙන් සැකකරුවෙකු පළායාම – පොලිසියේ‍ දෙදෙනෙකුගේ වැඩ තහනම්

අපරාධ නඩු කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම සිද්ධියට අදාළව රත්නපුර පොලිසියේ‍ නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රත්නපුර...

මාලදිවයින් සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට

සිය මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියා. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසූ (Dr. Mohamed Muizzu) ආරාධනයකට...

කොස්ගොඩ වෙඩිතැබීමකින් තරුණයෙක් මරුට

අද (31) අලුයම 5.15ට පමණ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

ඉදිරි දිනවල ගිගුරුම් සහිත වැසි

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා...

Recent articles

spot_img