Tuesday, October 14, 2025
29 C
Colombo
spot_img

Tag: News

බොරැල්ල වෙඩිතැබීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

බොරැල්ල පොලිස් වසමේ හල්ගහකුඹුර ප්‍රාදේශීය පුද්ගලයෙකු හට ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් හා බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්...

ප්‍රදේශ රැසකට අදත් වැසි

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ්

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. එ අනුව ඔහු එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ...

වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 08 වනදා

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ ඇප ඉල්ලීම පිළිබඳව ලබන 08 වනදා...

අල්ලස් චෝදනාවට රිමාන්ඩ් කර සිටි RMV නිලධාරීන්ට ඇප

මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවෙන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණී ජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගර...

IMF එකට ලංකාවෙන් නිවැරදි නොවන තොරතුරු දීලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහනේ දී ශ්‍රී ලංකාව අතින් සිදු වූ බැඳීම් කඩකිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන්...

කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා අත්අඩංගුවට

කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. අල්ලස් හෝ...

දැදුරුඔය ආසන්නයේදී බිහිසුණු බස් රථ අනතුරක්

හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අද පෙරවරු 11.30 ට පමණ...

තීරුබදු පැනවූ රටවල්වලට ට්‍රම්ප්ගෙන් ලියුමක්

තීරුබදු විරාමය ජූලි 9 වන දින අවසන් වීමට පෙර, තම පරිපාලනය ඒ ඒ රටවල්වලට අයත් වන තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දෙමින් ලිපි යවන බව...

හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් කොමිසම විසින්. අල්ලස් කොමිසම විසින් සිදුකරගෙන යන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි ඔහුව මෙලෙස අත්අඩංගුවට...

සිසුවා ඇදවැටුණු සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පාපුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම...

ට්‍රම්පගේ Big Beautiful පනත් කෙටුම්පත සම්මතයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් පනත් කෙටුම්පතට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී කෙටුම්පතට පක්ෂව ඡන්ද 218...

Recent articles

spot_img