Friday, January 16, 2026
25.6 C
Colombo
spot_img

Tag: News

වාහන ණය දෙන ක්‍රමය මහ බැංකුවෙන් වෙනස් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, මෙම නව නීති මඟින්...

මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩගේ නඩුව අද යළි කැඳවයි

මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද යළි විභාගයට...

හිටපු ඇමති චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහි නඩුවත් 28 යළි කැඳවයි

හිටපු අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව "දූෂණ" චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ලබන 28 වනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම...

රූපවාහිනී සංස්ථාවේ මුදල් අවභාවිතය – කෙහෙළියට එරෙහි නඩුව ඔක්තෝබර් 28 කැඳවයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 28 වන දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද, දින...

10 සහ 11 ශ්‍රේණිවලදී අනිවාර්යය විෂයන් මෙන්න

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට ගුරු විදුහල්පති ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි...

දෙහිවල දුම්රිය ස්ථානය අසල වෙඩි තැබීමක්

අද (18) උදෑසන දෙහිවල දුම්රිය ස්ථානය අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්. වෙඩි තබීමෙන්...

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් ධීවරයින්ට රතු නිවේදනයක්

ඉදිරි පැය 24 තුළ පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදේ ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ...

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් STF ඉවත් කරන්න – මිදිගම රුවන්ගෙන් අධිකරණයට පෙත්සමක්

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද?...

මඩකලපුව දුම්රියේ ගැටී වනඅලියෙකු මරුට

අද (18) අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වුණු දුම්රියේ ගැටී වන අලියෙකු මිය ගොස් තිබෙනවා. අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල ප්‍රදේශයේදීයි අනතුර සිදුව ඇත්තේ. මෙම වනඅලියා...

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

සබරගමුව පළාතේත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ...

ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ

මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරුණා. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් සිදුකරන ප්‍රකාශ දේශපාලන අරමුණින් යුතු සාවද්‍ය ප්‍රකාශ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය...

Recent articles

spot_img