Saturday, October 18, 2025
25 C
Colombo
spot_img

Tag: News

අරගලයට පසු මැති ඇමතිවරු ලබාගත් නීති විරෝධී වන්දි යළි අයකර ගන්නැයි ඉල්ලූ පෙත්සම

2022 වසරේ මැයි මස 09 වනදා ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දීමේ සිද්ධියෙන් පසුව රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස හා දේපළ...

මිදිගම රුවන් තවදුරටත් රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවෙකු , සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු බව පැවසෙන ජයසේකර විතානගේ රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ ඒ...

ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයීමේ සිද්ධියේ ඖෂධ සමාගමේ හිමිකරුගේ ඇප ඉල්ලීම

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මතභේදයට තුඩු දුන් ඖෂධ සමාගමේ හිමිකරු වූ සුදත් ජානක ප්‍රනාන්දු...

සම්බාහන මධ්‍යස්ථානයකින් නොමිලේ සේවය ඉල්ලූ පොලිස් නිලධාරීන් 3 කගේ වැඩ තහනම්

මාතර කොට්ඨාශයේ වැඩ බලන පොලිස් අධිකාරිවරයාගේ නියෝග පරිදි මාතර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙම නිලධාරීන් තිදෙනා මාතර...

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාරදෙයි

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද...

Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී

බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ සංගීත ප්‍රශංගයට දින...

මහනුවර සිරි දළදා පෙරහැර 30 වනදා සිට

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 25වනදින සිට ආරම්භ කිරීමට නියමිතයි. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන්...

කැනඩාවේ මහජන ආරක්ෂක ඇමති ගැරී ආනන්දසංගරීට LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරීට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය...

TikTok සමාගමෙන් අධ්‍යාපන ඩිජිටල්කරණයට සහය

TikTok සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල් කර...

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව,...

වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් කප්පාදුව ඇරඹෙයි

වත්කම් බැරකම් ප්‍රකාශ ලබානු දුන් විධායක සහ මාණ්ඩලික ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප්, ඊයේ සිට කප්පාදු කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන...

යුක්‍රේන අගමැති ඉල්ලා අස්වෙයි – සෙලෙන්ස්කිගෙන් කැබිනට් සංශෝධනයක්

යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි විසින් නව අගමැතිවරයෙකු නම් කර තිබෙනවා. ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි එරට නියෝජ්‍ය අගමැතිනි යුලියා ස්වයිරිඩෙන්කෝගෙන් නව රජයට නායකත්වය දෙන ලෙස ඉල්ලා තිබෙනවා. බලයට...

Recent articles

spot_img