Sunday, October 19, 2025
25 C
Colombo
spot_img

Tag: News

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක පමණ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර...

රවී සෙනවිරත්න හා ශානි ගැන කාදිනල් හිමි කිසිම ඉල්ලීමක් කර නැහැ – සිරිල් ගාමිණි පියතුමන්

රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර දෙදෙනා අදාළ තනතුරු සඳහා පත්කරන ලෙස අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් කිසිම අවස්ථාවක එවැනි ඉල්ලීමක් ජනාධිපතිවරයාගෙන් හෝ...

ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය...

හිටපු ඇමති ගම්මන්පිලට එරෙහිව නඩුවක් යළි කැදවීමට නියෝග

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඔස්ටේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව...

හමුදා පුහුණු ගුවන් යානයක් පාසලකට කඩා වැටේ

බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලක් වෙත කඩා වැටී තිබෙනවා. ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේදී පාසලේ සිසුන්ද සිට ඇති බව සදහන්. ගුවන්...

ගසක් කඩා වැටීමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට සුළං සමග ඇද හැලෙන අධික වර්ෂාව නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සමග විශාල ෆයිනස් ගසක් අද (21)...

තද සුළං ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා...

කැරම්බෝඩ් සිද්ධියට මහින්දානන්ද, නලින් සහ හිටපු ක්‍රීඩා ලේකම්ට අධිචෝදනා භාරදෙයි

මේ වන විට සිර දඬුවම් ලබා සිටින හිටපු හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා...

පෙම්වතා බේරාගන්න ගිය තරුණිය දියේ ගිලී අතුරුදන්

මහියංගනය වියානා ඇළෙහි ගිලී තරුණියක් අතුරුදන්ව තිබෙනවා. ඇය තම පෙම්වතා සමග ඇළ කණ්ඩිය මතින් ඇවිද ගිය අවස්ථාවේ දිය සෙවළ සහිත ස්ථානයකින් පෙම්වතා එක්වරම ලිස්සා ගොස්...

පාස්කු ප්‍රහාරයට මෛත්‍රී, රනිල්, ගෝඨාභය අධිකරණයට ගෙන එන්න – කතෝලික සභාව

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමේ චෝදනාවට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සේවයෙන් පහකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බව කොළඹ අගරදගුරු...

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමිපාණෝ අපවත් වෙති

ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරාධිපති, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය, අධ්‍යාපනපති ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ...

බස් දෙකක් එකිනෙක ගැටී 26 කට තුවාල

කෑගල්ල, ගලිගමුව, අඹන්පිටිය ප්‍රදේශයේ දී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද (21) අලුයම අනතුරක් සිදුව තිබෙනවා. අද අලුයම...

Recent articles

spot_img