Thursday, January 15, 2026
30.6 C
Colombo
spot_img

Tag: News

කොස්ගොඩ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය සොයාගනී

අද (31) උදෑසන කොස්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට අදාළ යතුරුපැදිකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා. ඒ වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 6ක් පමණ...

රත්නපුර සිර මැදිරියෙන් සැකකරුවෙකු පළායාම – පොලිසියේ‍ දෙදෙනෙකුගේ වැඩ තහනම්

අපරාධ නඩු කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම සිද්ධියට අදාළව රත්නපුර පොලිසියේ‍ නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රත්නපුර...

මාලදිවයින් සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට

සිය මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියා. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසූ (Dr. Mohamed Muizzu) ආරාධනයකට...

කොස්ගොඩ වෙඩිතැබීමකින් තරුණයෙක් මරුට

අද (31) අලුයම 5.15ට පමණ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

ඉදිරි දිනවල ගිගුරුම් සහිත වැසි

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා...

රුසියාවේ භූකම්පනයක් – අඩි 13 ක් උස සුනාමි රළ එයි

අද (30) උදෑසන රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ රිච්ටර් මාපකයේ 8.8 ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා. මේ හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට අඩි 13 ක් උස...

අද සවස සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිතවැසි ඇති වීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව...

ඔක්කම්පිටිය OIC අත්අඩංගුවට

ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 40,000 ක අල්ලස් මුදලක් ලබාගත් සිද්ධියකට ඔහු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීම

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතා කළ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය...

හෙට ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (30) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ සහ...

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ්

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ලබන අගෝස්තු 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ...

හිටපු ඇමති පවිත්‍රාගේ විල්පත්තු ඉඩම් සම්බන්ධ ගැසට්ටුවක් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

විල්පත්තු සංරක්ෂිත කලාපයේ පිහිටා තිබෙන වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් හෙක්ටයාර 168ක් ඉස්සන් ගොවිපොළක් පවත්වාගෙන යාම සඳහා මුදා හැරීමට පසුගිය රජයේ හිටපු වන ජීවී අමාත්‍ය පවිත්‍රා...

Recent articles

spot_img