Thursday, October 23, 2025
25 C
Colombo
spot_img

Tag: News

වරෙන්තුව අත්හිටුවන්නැයි හිටපු ඇමති රාජිතගෙන් මෝසමක්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට නිකුත්කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන...

ගුවන් තොටුපොළ පිටත්වීමේ ආලින්දයට ඇතුළුවීම අත්හිටුවයි

බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ ආලින්දයට ඇතුළුවීම අත්හිටුවා තිබෙනවා. ඒ අනූව අදාළ කාලසීමාව තුළ...

මිහින්තලේ හිමි CID යට

මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කිරීම සඳහායි.

ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

ඔක්කොම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 40,000ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු...

උතුරු – නැගෙනහිර අද හර්තාල්

උතුර හා නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සැලසුම් කර තිබෙනවා. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සදහන් කළේ, පසුගියදා මුලතිව් ශිවනගර්හි යුද හමුදා කඳවුරකට ඇතුළු වූ...

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා. වයඹ පළාතේ වැසි...

ට්‍රම්ප් හමුවෙන්න සෙලෙන්ස්කි ඇමරිකාවට යයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම සඳහා යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි එළැඹෙන සඳුදා ඇමරිකාවට පැමිණීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු...

අද සිට ගමන් අරඹන ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස්

සති අන්තයේ දෙස් විදෙස් සංචාරකයින්ට පහසුකම් සැලසීම සඳහා ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස් නමින් නව දුම්රියක් අද සිට ධාවනයට එක්වුණා. කොළඹ සිට බදුල්ල දක්වා ස්වාභාවික සෞන්දර්ය විඳගනිමින්...

යතුරුපැදියක් බස් රියක ගැටී මාරක අනතුරක්

යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මාතලේ, කයිකාවල ප්‍රදේශයේදී රාජකාරිය සඳහා යතුරු පැදියකින් යමින් සිටි ග්‍රාම නිලධාරිවරයෙකු පෞද්ගලික බස් රථයක ගැටී...

රේගු ඉතිහාසයේ වැඩිම අදායම උපයයි

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වැඩිම අදායම ලෙස පසුගිය මාසයේදී රුපියල් බිලියන 235ක් උපයා තිබෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු හෙට මහනුවර, නිත්තවෙල - මහයියාව ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතයි. ඊයේ දහවල් කොළඹ...

ට්‍රම්ප් – පුටින් පළමු සාකච්ඡාව අවසන් – මීළඟ සාකච්ඡාවට ට්‍රම්ප්ට මොස්කව් වෙත ආරාධනාවක්

වසර 6 කට පසුව ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් අතර යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාව ඵලදායී ලෙස නිමාවට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලෝකයේම...

Recent articles

spot_img