Thursday, January 15, 2026
25 C
Colombo
spot_img

Tag: News

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ විරෝධය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති...

බොරලැස්ගමුවේ වෙඩි තැබීමක්

අද (24) අලුයම 12.30ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩිතැබීම සිදුව ඇත්තේ බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී. සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්...

රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

කොළඹ ජාතික රෝහලේ,දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත්වෙමින් ඇතැයි, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. විජලන තත්වයක් හේතුවෙන්...

හිටපු ජනපති රනිල් දැඩි සත්කාර ඒකකයට

වයස සහ ⁣පරීක්ෂණ වාර්තා සැළකිල්ලට ගෙන, පළමු පැය 24 තුල දැඩි නිරීක්ෂණ තත්ත්වයක් යටතේ තබා ගැනීම සුදුසු බවට විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කළ බැවින්, හිටපු...

හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නිර්දේශ

මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීම සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබෙනවා. ඔහුගේ...

රනිල් සහ ඉදිරි දේශපාලනය ගැන කොළඹදී විපක්ෂයේ ප්‍රබල සාකච්ඡාවක්

විපක්ෂයේ දේශපාලනඥයින් සහ පක්ෂ නායකයින් එක්ව විශේෂ සාකච්ඡාවක් අද දහවල් කොළඹදී ආරම්භ වුණා. ඒ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන පක්ෂ කාර්යාලයේදී. මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනපති...

හිටපු ජනපති රනිල්ට නිවසින් ආහාර ලබාගැනීමට අවසර

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නිවසින් ආහාර ලබාගැනීමට අවසර හිමිව තිබෙනවා. සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිවසින් ආහාර ලබාගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට සැප්තැම්බර් මස 26 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර...

ලංකාවේ අලි මරණ ගැන නීතිඥ සංගමය ජනපතිට ලියයි

මෙරට අලි මරණ සංඛ්‍යාවේ භයානක වැඩිවීම පිළිබඳ ‘දැඩි කණස්සල්ල’ පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර .තිබෙනවා එම...

රනිල් බලන්න ආ මහින්ද සජිත් මාධයට කියූ දේ

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට ගොස් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය...

හිටපු ජනපතිගේ සුවදුක් බලන්න මහින්ද සහ සජිත් එයි

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා...

විශේෂ මෙහෙයුම් රාජකාරි මැද පොලිස් ස්ථානාධිපති වෑන් රියක ගැටෙයි

කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා මහතා විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදී සිටියදී වෑන් රථයක ගැටී ඇතැයි වාර්තා වනවා. ඊයේ (22) රාත්‍රියේ වස්කඩුව...

Recent articles

spot_img