Wednesday, January 14, 2026
32 C
Colombo
spot_img

Tag: News

79 වන බ්‍රැඩ්බි පළිහ රාජකීය විද්‍යාලයට

79 වන බ්‍රැඩ්බි පළිහ දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා. ඒ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින්. අදියර දෙකකින් සමත්විත මෙම වාර්ෂික රග්බි සටනේ දෙවන අදියර...

මිද්දෙණිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන පොලිසියෙන් හෙළිදරව්වක්

මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයා ගත් කන්ටේනර් දෙකෙන් ලබා ගත් සාම්පල 20න් 5කම අයිස් හෙවත් මෙත් සාන්ද්‍රණයන් ඇතුළත් බවට අනාවරණය වූ බව...

පියල් මනම්පේරි අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...

පොලිස් ඉතිහාසයේ පළමුවරට නියෝජ්‍ය පොලිස්පතිවරියන් හතරක්

මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් 4 දෙනෙකු පත්කර තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ලබාදුන් ලැයිස්තුවට අදාළව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා...

සෙලෙන්ස්කිගේ ආරක්ෂාව ගැන 100% ක් වගකියනවා – පුටින්

යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි සාකච්ඡා සඳහා මොස්කව් වෙත පැමිණෙන්නේ නම් ඔහුගේ ආරක්ෂාව පිළිබඳ 100%ක් වගබලාගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් පවසනවා. නැගෙනහිර ආර්ථික සංසදය අමතමින්...

පානදුර අලුබෝමුල්ලේ වෙඩිතැබීමක්

පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (6) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලිසිය පවසනවා. නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මිලිමීටර 9 වර්ගයේ පිත්තෝල ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර...

ඇල්ල බස් අනතුරෙන් මියගිය නගර සභා සේවකයන්ගේ දේහයන් තංගල්ල නගර ශාලාවට

15 දෙනෙකුට දිවි අහිමි කළ ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බිහිසුණු බස් අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ සේවකයන්ගේ මෘතදේහ මේ වනවිට තංගල්ල නගර...

මීගමුවේ වෙඩිතැබීමක් – කිසිවෙකුට හානියක් නෑ

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (6) අලුයම 1.38ට පමණ මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසකට වෙඩිතබා පලාගොස් ඇතැයි පොලිසිය පවසනවා. මුදල් ආරවුලක් මත වෙඩිතැබීම සිදුකර ඇති...

ග්‍රෑන්ඩ්පාස් සහ පංචිකාවත්තේදී වෙඩිතැබීම් දෙකක් – තරුණයෙක් මරුට

ඊයේ (5) රාත්‍රී 11.45ට පමණ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයෙක් මියගොස් තිබෙනවා. මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම...

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත්

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (6) දෙවන දිනටත් ක්‍රියාත්මකයි. අකුරට වැඩකිරීමේ වෘත්තීය...

ඇල්ල බස් අනතුරින් ජීවිතක්ෂයට පත් වූවන්ට ලක්ෂ 10 බැගින් වන්දි

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් වෙනුවෙන් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර...

තායිලන්තයේ නව අගමැති ලෙස අනුටින් චාන්විරකුල් පත්වෙයි

තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අනුටින් චාන්විරකුල් අද (5) තේරීපත් වුණා. ඒ එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුවයි. තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය පේටොංටාර්න් ෂිනවත්‍රා පාර්ලිමේන්තුව විසින් බලයෙන් පහකළ...

Recent articles

spot_img