Wednesday, January 14, 2026
23.4 C
Colombo
spot_img

Tag: News

ඇල්ලේ දී අනතුරට පත් බස්රථයේ හිමිකරු අත්අඩංගුවට

ඇල්ල - වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් එම බස්රථයේ හිමිකරුව ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරින්...

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කෙරෙන ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වීමට නියමිතයි. ඒ පෙරවරු 11.30 සිට පස්වරු 3.30...

ප්‍රදේශ කිහිපයකට අද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ...

iPhone 17 මාදිලිය වෙළෙඳපොළට

ලෝපතල Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලි එළිදක් වා තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී එම...

නේපාල Gen z විරෝධතාකරුවන් අගමැති ඇතුළු දේශපාලන නායකයින්ගේ නිවාසවලට ගිනි තබයි

නේපාලයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති ප්‍රචණ්ඩ ගැටුම්වලින් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සහ අනෙකුත් අමාත්‍යවරුන් සිය තනතුරුවලින්...

ප්‍රබල අකුණු සහ තද වැසි

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක්නිකුත් කර තිබෙනවා. අද (09) පෙරවරු 11.30ට නිකුත් කරන ලද එම නිවේදනය අද රාත්‍රී...

තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට වසරක සිර දඬුවමක්

තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට එරට ශ්‍රේෂ්ඨාධිකරණය වසරක සිර දඬුවමක් නියමකර තිබෙනවා. එම සිර දඬුවම නියම කර ඇත්තේ රාජ්‍යයට බලපාන තීරණාත්මක නඩුවකින්. වසර 15ක පිටුවහල් ජීවිතයකින්...

හිටපු ඇමති කෙහෙළිය සහ පවුලේ අයට එරෙහි නඩුව අවසන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා...

හිටපු ඇමති රාජිත සේනාරත්නට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක්...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කතානායක වෛද්‍ය ජගත වික්‍රමරත්න මහතා...

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවතට

නේපාලයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති විරෝධතාවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමත් සමග සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නේපාල රජය තීරණය කර තිබෙනවා. ෆේස්බුක් සහ...

ආසියානු කුසලානය අදින් ඇරඹෙයි

ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වනවා. තරගාවලිය ආරම්භ කරමින් අද පළමු තරගය පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතරයි. මෙම තරගාවලියේ දී...

Recent articles

spot_img