Monday, October 13, 2025
29 C
Colombo
spot_img

Tag: News

සාකච්ඡා මැද විදුලි වෘත්තීය සමිති සමාජිකයින් පිටව යයි

විදුලි වෘත්තීය සමිති හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර අද (20) විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී පැවති සාකච්ඡාව අතරතුරදී විදුලි වෘත්තීය සමිති සමාජිකයින් විරෝධය පලකරමින් ඉන් පිටව...

ඇෆ්ගනිස්ථාන විශ්වවිද්‍යාල පුස්තකාල තුළින් කාන්තාවන් රචිත කෘති ඉවත් කෙරේ

ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල පුස්තකාල තුළ ඇති කාන්තාවන් විසින් රචිත කෘති තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඇෆ්ගනිස්ථාන විශ්වවිද්‍යාල ඉගැන්වීම් පද්ධතියෙන් කාන්තාවන් විසින් රචිත කෘති ඉවත් කිරීම තලෙයිබාන්...

පොලිස් වට්ස්ඇප් අංකයට පැමිණිලි 9000 ක්

ඍජුවම පොලිස්පති කාර්යාලය සහ සම්බන්ධ වීමට ලබා දී ඇති වට්ස්ඇප් අංකයට මේ වනවිට පැමිණිලි 9000ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි...

රුසියානු ජෙට් යානා එස්තෝනියා ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුළුවෙයි

රුසියානු ජෙට් යානා කිහිපයක් සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට එස්තෝනියාව චෝදනා කකරනවා. රුසියානු මිග්-31 ප්‍රහාරක ජෙට් යානා 3ක් සිය අවසරයකින් තොරව මිනිත්තු 12ක් පමණ...

එක්සත් ජාතික පක්ෂ 79 වන සංවත්සරය අද

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සමුළුව “එකට සිටගමු” යන තේමාව යටතේ අද (20) පැවැත්වීමට නියමිතයි. ඒ ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී. මෙම සමුළුව පක්ෂ නායක, හිටපු ජනාධිපති...

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද

ආසියානු කුසලාන විස්සයි T20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය අද (20) පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී...

අද දවසේ කාලගුණය

බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (20) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

යාපනයේ වායු දූෂණය සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමට ගතහැකි සියලුම පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (19) යාපනය මහ නගර සභාවට නියෝග කළා. ඒ යාපනය ප්‍රදේශයේ වෛද්‍යවරියක වූ...

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට

දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකාර වෙඩික්කරු කෑගල්ල රන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු ඇතුළු තිදෙනෙකු ඊයේ (18) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන...

ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එළැඹෙන සඳුදා (22) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19)...

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත වසර පහළවක සිරදඬුවමක්

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් ලබාදීමට කොළඹ...

ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය අද (19) උදෑසන 10 සිට හෙට (20)...

Recent articles

spot_img