Friday, February 27, 2026
24.5 C
Colombo
spot_img

Tag: News

වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ. පැය 48න් පසුවත්...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පැවසුවා. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ...

ලෝක ආර්ථික සමුළුවට පිටත්වුණ ට්‍රම්ප්ගේ ගුවන් යානයේ දෝෂයක්

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ධවල මන්දිරයෙන් පිටත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගත් Air Force One ගුවන් යානය,...

ලෝක රන් මිලේ ඉතිහාසගත වැඩිවීමක්

ඉතිහාසයේ පළමුවරට ලෝක වෙළෙඳපොළේ රන් මිල අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,843ක් ලෙස සටහන් ව ඇති බවයි විදෙස් මාධ්‍ය...

රු. කෝටි 90කට වැඩි අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නිට්ටඹුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිට්ටඹුව අරලිය පටුමග, පින්නගොල්ල වත්ත,...

රජයේ විකිරණ තාක්ෂණවේදීන් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක

දිවයිනපුරා සියලුම රෝහල්වල අද (21) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. ඒ මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය...

ප්‍රංශ වයින්වලට ට්‍රම්ප්ගෙන් 200% ක තීරුබද්දක්

ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජනය කර තිබෙනවා. තමන්ට සහාය දක්වන බවට කළ ආරාධනය, ප්‍රංශ ජනාධිපතිවරයා...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වෙනවා

වෘත්තීය සමිතිවල ඉල්ලීම් නොසලකා හරිමින් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළහොත් ඊට අදාළ ගැසට් පත්‍රය අවලංගු කරන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යාමට තීරණය කළ බව...

මත්ද්‍රව්‍ය ගැන මේ දුරකථන අංකවලට සෘජුවම තොරතුරු දෙන්න

දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නව ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් වෙත සෘජුව තොරතුරු...

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට

ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 3,000 කින් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, මාසික අවම වැටුප...

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ දඬුවමට එරෙහි අභියාචනා මාර්තු 09 කැඳවීමට නියෝග

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන...

ප්‍රදේශ රැසක වායු ගුණාත්මක මට්ටම පහළට – වෛරස් රෝග ව්‍යාප්තිය ඉහළට

අද දිනයේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක මට්ටම පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසනවා. ඒ අනුව, ශ්වසන අපහසුතා ඇති පුද්ගලයන් මෙහිදී සෞඛ්‍ය ආරක්ෂිත...

නැගෙනහිර පළාතේ වෛද්‍ය වර්ජනය යළි ඇරඹෙයි

තාවකාලිකව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රොහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ වෛද්‍ය...

අධිවේගී දුම්රිය දෙකක් පීලි පැනීමෙන් ස්පාඤ්ඤයේ බිහිසුණු අනතුරක්

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 24 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ (18) පස්වරුවේ සිදුව ඇති මෙම අනතුරින්...

Recent articles

spot_img