Monday, July 7, 2025
27.2 C
Colombo
spot_img

Tag: Local News

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති...

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් 'දූෂණය' නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ලබන 20වනදා දක්වා රක්ෂිත...

කොළඹ මහනගර සභාවට සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයෙක්?

කොළඹ මහනගර සභාවේ බහුතර බලය විපක්ෂයට හිමි බැවින්, නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා අනෙකුත් විරුද්ධ පක්ෂවල සහාය ලබාගන්නා බව සමගි ජන බලවේගය පවසයි. ජාතික ජන...

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.   ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (7) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය.   අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොළඹ...

ප්‍රසන්න රණවීර රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.   කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...

ජාතික ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක්

කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා, පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන අතර ස්වාධීන කණ්ඩායම්වල සහය අවශ්‍ය වුවහොත් ලබාගන්නා බව ජාතික ජන බලවේගය...

ප්‍රසන්න රණවීර අධිකරණයට භාරවෙයි

අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණය  වෙත භාර වී තිබේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ...

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නැතිව වුණත් ඡන්දය දාන්න පුළුවන්

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ...

රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

දිවයින පුරා මේ වන විට ආරම්භ කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.   පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

ඡන්ද මධ්‍යස්ථාන තුළ නොකළ යුතු ක්‍රියා ගැන කොමිසමෙන් දැනුම් දීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ක්‍රියාවලියේදී ඡන්ද මධ්‍යස්ථාන හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළ නොකළ යුතු ක්‍රියා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර...

ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද...

හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තු

අධිකරණය දිගින් දිගටම මඟහරිමින් සැඟවී සිටින සැකකරුවන් වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි මිල්රෝයි පෙරේරා යන දෙදෙනා වහාම...

Recent articles

spot_img