Monday, July 7, 2025
27.2 C
Colombo
spot_img

Tag: Local News

කොටහේනේ මියගිය දැරියගේ විමර්ශන විධිමත් හා කඩිනම් කිරීමට අගමැනියගෙන් උපදෙස්

කොටහේන ප්‍රදේශයේ සිසුවියක්සි යදිවි නසාගැනීමේ සිද්ධිය පිළිබද විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පොලිස් විමර්ශන කණ්ඩායම් වෙත උපදෙස් ලබා දී තිබේ.   ඒ...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික දසනායක ඉල්ලා අස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා පෞද්ගලික හේතුවක් මත එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.   එළඹෙන 15 වනදා සිට...

රාජ්‍ය සේවකයන්ගේ ණය ලබාගැනීමේ සීමාව ඉහළ දමයි

2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප වැඩිකිරීම සැළකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට පවතින රුපියල් දෙලක්ෂ...

ටීචර් අම්මා අත්අඩංගුවට ගන්නැයි නියෝග

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු නමැත්තිය විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව...

වෙසක් සතිය අදින් ඇරඹේ

ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වේ.   මෙවර තේමාව ‘යහපත් ගුණාංග ඇති උතුම් මිනිසුන් සමඟ ඇසුරු කරමු’ යන්නයි.   බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී....

මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවතට

පාර්ලිමේන්තු  මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් මන්ත්‍රීවරයා සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා මීට සුළු වෙලාවෙක පෙර කටයුතු කළේය. පාර්ලිමේන්තුවේ අද...

නව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ

විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.   ඇය, මේ වන විට  ශ්‍රී...

පාසැල් සිසුවියක් අපයෝජන වීමේ සිදුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පසුගියදා කොටහේන ප්‍රදේශයේ 10 වන වසරේ පාසැල් සිසුවියක් අපයෝජන වීමේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට නොසන්සුන්කාරී තත්ත්වයක්...

විදුලි බිල  වැඩිවෙයි ද ? 

රජයට විදුලිබිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් ණය ගෙවීම සඳහා විදුලිබිලෙන් ලැබෙන දායකත්වය ඉහළ බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ...

ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන ප්‍රගතිය මන්දගාමී වෙලා

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ඊයේ නිකුත් කරන ලද 2025 මානව සංවර්ධන වාර්තාවට අනුව රටවල් 193 ක් අතරින් ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානය හිමිව...

සභාපතිවරුන් නම් කරන්නැයි බහුතරය දිනූ පක්ෂවලට මැතිවරණ කොමිසම දන්වයි

පළාත් පාලන ආයතනවල බහුතරය හිමිකරගත් පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරුන් නම් කරන ලෙස දැනුම්දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.   එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක්

දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදි අද අනතුරක් සිදු විය. ඒ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් පාලටුව පිවිසුම ආසන්නයේදි මාර්ගය අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක...

Recent articles

spot_img