Sunday, July 6, 2025
28.4 C
Colombo
spot_img

Tag: Local News

ජනපති, අගමැති හා විපක්ෂ නායකගේ වෙසක් දින පණිවුඩ

බුදුරජාණන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත මනා කොට ආදර්ශයට ගනිමින් පරාර්ථකාමීත්වය තුළ සමානාත්මතාවයෙන් සහ සමාජ සාධාරණත්වයෙන් යුතු දියුණු රටක් ගොඩනගමින් “පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්”...

ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්

ශ්‍රී පාද වන්දනා සමය අද (12) දිනයෙන් නිමාවට පත් වේ.   ඒ අනුව හෙට දින දහවල් ශ්‍රී පාදස්ථානාධිපති, බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ අනුශාසනා මත ශ්‍රී...

වෙසක් පුන් පොහෝ දිනය අදයි

සියලු සත්වයින් සසර දුකින් ඒතෙර කරවීමේ මහා කරුණාවෙන් සිදුහත් කුමරුන්ගේ ඉපදීමත්, සිදුහත් බෝසතාණන්ගේ බුදුවීමත්, තිලෝගුරු සම්බුදු පියාණන්ගේ පිරිනිවන් පෑමත් සිදුවූ උතුම් වූ වෙසක් පුන්...

සේමිණි ඉද්දමල්ගොඩට ඇප

මුදල් ගෙවීම පැහැරීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය ඇප මත මුදා හරින...

UPDATE – ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය ගණන 21 තෙක් ඉහළට – මිය ගිය අයට රජයෙන් වන්දි

UPDATE - රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබේ.   අනතුරින් 40කට...

වෙසක් උත්සවයට කොළඹ රථවාහන සැලැස්මක්

2025 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ ක්‍රියාත්මකවන රථවාහන සැලැස්ම ශ්‍රී ලංකා පොලීසිය විසින් දැනුම්ද දී තිබේ.   ඒ අනුව, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සංවිධානය...

රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළව ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන්...

UPDATE – ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබේ. මියගොස් ඇති පිරිස අතරට...

තිලක් සියඹලාපිටිය විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යංශය වෙත භාර දී ඇතැයිද සඳහන්. ඔහු පසුගිය වසරේ...

රම්බොඩ, ගැරඬිඇල්ලේ බස් අනතුරින් 11 ක් මරුට

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.   අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු මේ වන විට මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.   අනතුරින් බස් රථයේ...

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදයි

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට (11) යෙදී තිබේ. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල් මෙම ඉරිදාව මව්වරුන්ගේ ඉරිදාව...

කොළඹ – වොක්ෂෝල් හා ආමර් වීථිවල ගිනි

කොළඹ - වෝක්ෂෝල් වීදියේ අවන්හලක සහ ඒ අසල පිහිටි ගොඩනැගිල්ලක අද පස්වරුවේ ගින්නක් හටගත්තේය.   ගින්න නිවීම සදහා රථ 05 ක් පිටත් කර යැවූ බවයි ගිනි...

Recent articles

spot_img