Tuesday, January 13, 2026
23.9 C
Colombo
spot_img

Tag: Local News Sri Lanka

අමෙරිකානු එක්සත් ජනපද හමුදා විසින් පසුගිය 03වනදා කරකාස් අගනුවර සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (05) ප්‍රථම වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත...
2026 වසරේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වුණා. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. 2026 අධ්‍යයන වර්ෂයේ පළමු...

වැඩබලන අමාත්‍යවරු පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ ආරාධනාවකට අනුවයි. එම නිල සංචාරය...

මාසික ඉන්ධන මිල සංශෝධනය සිදු නොවෙයි

මාසික ඉන්ධන මිල සංශෝධනය සිදු නොවෙයි මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව අද සිදු කිරීමට නියමිත ඉන්ධන ගාස්තු සංශෝධනය සම්බන්ධව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක්...

ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳවැටෙයි

ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳවැටෙයි 72වැනි ලෝක රූ රැජින තරගය මේ වනවිට ඉන්දියාවේදී ආරම්භ වී තිබේ. ඉන්දියාවේ තෙලගනා ප්‍රාන්තවේ හයිද්‍රාබාද් නුවර HITEX සම්මේලන...

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා වශ්‍යයෙන් කටයුතු කරමින් සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පහළොස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට රුපියල්...

වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි පත් කෙරේ

වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි පත් කෙරේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි...

කොටහේන ප්‍රදේශයේ පාසැල් දැරිය අපයෝජනයට ලක්වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස පොලිසියට නියෝගයක් 

කොටහේන ප්‍රදේශයේ පාසැල් දැරිය අපයෝජනයට ලක්වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස පොලිසියට නියෝගයක් ඉකුත් දා සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පාසල් දැරිය අපයෝජනයට ලක්...

මහින්දානන්ද අලුත්ගමගේ උසාවියට පැමිණෙයි

මහින්දානන්ද අලුත්ගමගේ උසාවියට පැමිණෙයි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. අදාළ නඩුව අද (19) දින...

චාමර සම්පත්ට ඇප

චාමර සම්පත්ට ඇප බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදා හැරීමට බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා අද (19) නියෝග කර තිබෙනවා. ඒ අනුව...

විදුලි බල මණ්ඩලයේ ‘රු. බිලියන 18ක පාඩුව’ ජනතාවගේ උර මත පටවයි ද?

විදුලි බල මණ්ඩලයේ 'රු. බිලියන 18ක පාඩුව' ජනතාවගේ උර මත පටවයි ද? අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයේදී ඉදිරිපත් කළ යෝජනාව ඉවත දමමින් මේ වසරේ ජනවාරි...

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ...

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක්...

UPDATE – ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබේ. මියගොස් ඇති පිරිස අතරට...

Recent articles

spot_img