Tuesday, January 13, 2026
23.9 C
Colombo
spot_img

Tag: America

අමෙරිකානු එක්සත් ජනපද හමුදා විසින් පසුගිය 03වනදා කරකාස් අගනුවර සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (05) ප්‍රථම වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත...
2026 වසරේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වුණා. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. 2026 අධ්‍යයන වර්ෂයේ පළමු...

විරෝධතා මැද ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරි නීතිය

ප්‍රචන්ඩකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබෙනවා. අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි. සංක්‍රමණික...

අමෙරිකාවට ආනයනය කරන වානේ සහ ඇලුමිනියම් සඳහා ට්‍රම්ප්ගෙන් සියයට 50 තීරු බද්දක්

වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා එක්සත් ජනපදය විසින් අය කරන තීරුබදු ඉහළ නංවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ...

තීරුබදු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී...

අමෙරිකාවේ දී ඊශ්‍රායල තානාපති සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී නගරයේ යුදෙව් කෞතුකාගාරය ඉදිරිපිටදී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ප්‍රහාරයෙන් පසු සැකකරුවන් විසින් "නිදහස්, නිදහස් පලස්තීනය" යනුවෙන්...

කටාර් රාජ්‍යයෙන් තෑගි ලෙස ට්‍රම්ප්ට දුන් ගුවන් යානය අමෙරිකානු රජය පිළිගනී

කටාර් රාජ්‍යයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලබාදුන් ගුවන් යානය අමෙරිකානු රජය විසින් පිළිගෙන තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් සේවාව වන එයාර් ෆෝස් වන් බලඇණිය සඳහා...

අමෙරිකාව ‘ගෝල්ඩන් ඩෝම්’ සැලැස්ම එළිදක්වයි

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් 'ගෝල්ඩන් ඩෝම්' නැමැති අති නවීන මිසයිල ආරක්ෂක සැලැස්ම එළිදක්වා තිබේ. මෙම සැලැස්ම සඳහා මූලික අරමුදල් ලෙස ඩොලර් බිලියන 25ක් වෙන්...

ට්‍රම්ප් – පුටින් පැය දෙකක් කෝල් එකේ

රුසියාව හා යුක්රේනය සටන් විරාම සාකච්ඡා වහාම ආරම්භ කළ යුතු බව ඇමරිකා ජනපති ට්‍රම්ප් පවසයි. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැය දෙකක දුරකථන ඇමතුමකින් පසු...

මූඩ්ස් ආයතනය ඇමරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දමයි

මූඩ්ස් ආයතනය ඇමරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම ත්‍රිපල් ඒ සිට ඩබල් ඒ 1 දක්වා පහළ දමා තිබේ. විදෙස් වාර්තා සදහන් කළේ, ඇමරිකාවේ රාජ්‍ය ණය ඉහළ යාම...

ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සූදානම් – ඉරානය

න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සූදානම් බව ඉරානය පවසයි. ආර්ථික සම්බාධක ඉවත් කිරීම පිළිබඳව ද ඇමෙරිකාවේ අවධානය යොමුව පවතින බවයි වාර්තා වන්නේ. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ...

Recent articles

spot_img