Friday, February 27, 2026
27.8 C
Colombo
spot_img

Tag: රැඩිකල්

දෙවුන්දර සහ කලුතරදී ධීවර යාත්‍රා 2 ක් අනතුරට ලක්ව ධීවරයින් 6 ක් අතුරුදන්

ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක් අනතුරට පත්ව තිබෙනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ කළුතර ප්‍රදේශයෙන් මුහුදු ගිය...

ශ්‍රී ලංකාව ඇතුළු රටවල යුද අපරාධ සහ වගවීමේ වැඩසටහන් රැසකට අමෙරිකානු අරමුදල් නවතී

විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම...

පැහැරගත් බව කියූ වැලිගම මන්ත්‍රී යුවළ උණවටුන මුහුදු තීරයෙන් හමුවෙයි

අතුරුදන්වූ බව කියූ වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය ගාල්ල උණවටුන මුහුදු තීරයේදී සොයාගෙන තිබෙනවා. මෙසේ අතුරුදන් වූයේ අජිත් ප්‍රියන්ත,...

ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ වැඩිමහල් සහෝදරයාවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ජූලි 1 වැනිදාදක්වා රක්ෂිත බන්ධනාගාරගතකර...

ධීවර සංස්ථාවේ හිටපු සභාපතිට ඇප – රාජිත සේනාරත්න අත් අඩංගුවට ගැනීමට නියමිත බව අධිකරණයට දන්වයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය...

ගාසා යුද්ධය සති දෙකකින් නවතී?

ඉරානය සමඟ දින 12 ක් තිස්සේ පැවති ගැටුම් අවසන් කිරීමෙන් පසු ගාසා යුද්ධය අවසන් කිරීම කෙරෙහි ඊශ්‍රායල හා ඇමරිකානු රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා. ඒ...

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අත්අඩංගුවට

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහුට එල්ල වී ඇති දූෂණ චෝදනා මතයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු...

සමාජ මාධ්‍ය හරහා සිදුවන අපරාධ ගැන ශ්‍රී ලංකා පොලිසියෙන් දැනුම්දීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෑත කාලීනව සිදු කරන ලද විමර්ශන වලදී Facebook, Whatsapp, Telegram, Skype, We chat ආදී සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදු කරනු...

එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිර වීමෙන් ගුවන් ගමන හදිසියේම අත්හිටුවයි

එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිරවී තිබීම හේතුවෙන් පැය පහකට වැඩි කාලයක් ගුවන් ගමන ප්‍රමාද වූ බවට තොරතුරු වාර්තා වෙනවා. "2025 ජුනි 25 වන...

දරු ප්‍රසූතිය සඳහා අමෙරිකාවට යන අයට වීසා අවදානමක්!

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, සිය දරුවාට එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගැනීම...

වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්වයක් – මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (27) සිදුකිරීමට නියමිතව තිබූණා. නමුත් එයට පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස්...

Recent articles

spot_img