Monday, October 13, 2025
29 C
Colombo
spot_img

Tag: රැඩිකල්

පොලීසියේ සහ බන්ධනාගාර දෙපාර්තනේතුවේ ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු, ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිස් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ඒ...

දුම්රිය තාක්ෂණ ශිල්පීන් වර්ජනයක

අතිකාල ගැටලු‍වක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද පෙරවරු 7 සිට හෙට උදෑසන 07 දක්වා සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ...

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවල මි.මී. 50...

ඉරාන න්‍යශ්ටික වැඩසටහනට එරෙහි ඇමරිකාවේ බන්කර් බස්ටර් මෙහෙයුම ෆේල්

ලෝකයේ දැනට පවතින න්‍යෂ්ටික නොවන බලගතුම බෝම්බය වන 'බංකර් බස්ටර්' බෝම්බ හෙළා අමෙරිකාව ඉරානයේ සිදුකළ ගුවන් ප්‍රහාරක මෙහෙයුමෙන් අපේක්ෂා කළ ප්‍රතිඵල අත්වී නොමැති බවට...

දේශබන්දුට එරෙහි විමර්ශනයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි දීම අවසන්

ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු කමිටුව, ඔහුගේ සාක්ෂි ලැයිස්තුවේ සිටින අයගේ සාක්ෂි ලබාදීම අද (24) අවසන්...

රාජ්‍ය සේවයට අලුතින් 30000ක් බඳවා ගැනීමේ සූදානමක්

රාජ්‍ය සේවයට අලුතින් 30000ක් බඳවා ගැනීම ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම්...

මැදපෙරදිග යුද්ධයෙන් ලංකාවට ඇති වෙන බලපෑම ගැන සොයන්න අමාත්‍ය අනුකමිටුවක්

මැදපෙරදිග කලාපයේ මේ වනවිට උද්ගතවී ඇති යුද තත්ත්වය සමග ලංකාවට මුහුණදීමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා. පූර්ව...

ඝාතනය කළ බව කී කුඩ්ස් බලකා ප්‍රධානියා ඉරාන ජය සැමරුමට එක්වෙයි

ඉරන ඊශ්‍රායල සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ටෙහෙරානයේ පෙළපාළි යන ජනතාව අතර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ කුඩ්ස් බලකායේ ප්‍රධානී එස්මයිල් කානි සිටින බව...

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පන්ති තහනම්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, නවකවධය ලබාදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම පංති තහනම්...

120 හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

හොරණ - කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ හිමියන් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ නිසි ක්‍රමවේදයකින් තොරව මිල්ලෑව හොරණ හරහා කොළඹ...

ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග පවතින බව තෙල් සංස්ථාව කියයි

මැදපෙරදිග යුද උණුසුමක් පැවතියත් මේ වසර අවසන් වනතුරු ඉන්ධන ඇනවුම් කර ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා ප්‍රකාශ කළා. එමෙන්ම සංචිත ප්‍රමාණවත්...

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 25ත් - 30ක් අතර වයස්වල...

Recent articles

spot_img