Facebook
TikTok
Twitter
Youtube
Sign in
Join
Click here - to use the wp menu builder
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Create an account
Sign up
Welcome!
Register for an account
your email
your username
A password will be e-mailed to you.
Password recovery
Recover your password
your email
Search
My account
Get into your account.
Login
Register
About Radical Sri Lanka
Contact Us
Privacy Policy
Terms of Use
Copyrights
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
TikTok
Twitter
Youtube
Home
World
Politics
Bussiness
Sports
Science
Technology
The Quiet Center
Friday, August 22, 2025
30
C
Colombo
Search
My account
Get into your account.
Login
Register
About Radical Sri Lanka
Contact Us
Privacy Policy
Terms of Use
Copyrights
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
TikTok
Twitter
Youtube
தமிழ்
English
සිංහල
Home
World
All
Africa
Asia
Australia
Europe
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ගැන සාකච්ඡාවකට නෙතන්යාහු එකඟ වෙයි
August 22, 2025
දකුණු ඇමෙරිකාවේ ප්‍රබල භූ කම්පනයක්
August 22, 2025
චීනය ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා ඉවත් කරයි
August 20, 2025
ට්‍රම්ප් හමුවෙන්න සෙලෙන්ස්කි ඇමරිකාවට යයි
August 16, 2025
ට්‍රම්ප් – පුටින් පළමු සාකච්ඡාව අවසන් – මීළඟ සාකච්ඡාවට ට්‍රම්ප්ට මොස්කව් වෙත ආරාධනාවක්
August 16, 2025
Politics
හිටපු ජනපති රනිල් CIDයට පැමිණෙයි
August 22, 2025
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ හෙලිදරව්වක්
July 9, 2025
යූ. ඩී. නිශාන්ත ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
July 9, 2025
එම්. එස්. නලීම්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයේ අබ්දුල් වසීත් දිවුරුම් දෙයි
July 8, 2025
කෙහෙළියගේ නඩුවේ රනිල් සාක්ෂිකරුවෙකු ලෙස නම් කරයි
June 26, 2025
Bussiness
මෙරට ඇඟලුම් නිෂ්පාදකයින්ට බ්‍රිතාන්‍ය රජයෙන් නීති ලිහිල් වෙයි
August 19, 2025
අගෝස්තුවේ අස්වැසුම අද ගිණුම්වලට
August 15, 2025
අමෙරිකාව මෙරටට පැන වූ නව තීරුබදු අද සිට
August 7, 2025
ලංකාවේ වානේ ටොන් 15,000ක් කැනඩාවට අපනයනය කරයි
August 6, 2025
කොටස් වෙළඳපොළේ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි
July 28, 2025
Sports
ආසියානු විසිකිරීමේ ශූරතාවලිය – නදීෂා ලේකම්ගේට දෙවන ස්ථානය
August 22, 2025
ශ්‍රී ලංකාව, ලෝක තහනම් උත්තේජක විරෝධී නීති සංග්‍රහයට අනුකූල නෑ
August 20, 2025
2025 LPL තරගාවලිය නොවැම්බර් 27 ඇරඹෙයි
August 1, 2025
2028 ඔලිම්පික් ක්‍රිකට් ශ්‍රී ලංකාවට අහිමි වෙයි
August 1, 2025
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
July 26, 2025
Science
කෘත්‍රිම බුද්ධියෙන් නව ප්‍රතිජීවක දෙකක්
August 15, 2025
සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන විරල අවස්ථාවක්
April 24, 2025
Technology
iPhone අත්දැකීම නව මානයකට ඔසවා තබන iOS 26: Apple Intelligence සමඟින් පෙරළිකාර විශේෂාංග රැසක්!
June 11, 2025
මේ iPhone වලට මීට පස්සේ YouTube නෑ
June 9, 2025
iPhone දුරකථන මාදිලි කිහිපයකට WhatsApp නැතිවෙයි
April 30, 2025
ඇපල් සහ ෆේස්බුක් සමාගමට යුරෝපා සංගමයෙන් දඩ
April 24, 2025
ඇපල් සහ මෙටා සමාගම්වලට ඩොලර් මිලියන ගණනක දඩයක්
April 24, 2025
The Quiet Center
ජීවිතේ සමහර යාලුකම්……
June 7, 2025
යශෝධරා… ඒ තමයි ප්‍රේමය.
May 15, 2025
මම මවා ගනිමි ඔබ…. බලා හිඳිමි මග….
May 2, 2025
ප්‍රේමය අප සොයා එනතුරු……..
April 29, 2025
මිදෙන්නට බැරි තැනක අතහරිමු අපි අපව
April 29, 2025
Tag:
රැඩිකල්
Breaking News
Breaking – හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට
තැපැල් වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අරඹයි
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ගැන සාකච්ඡාවකට නෙතන්යාහු එකඟ වෙයි
ආසියානු විසිකිරීමේ ශූරතාවලිය – නදීෂා ලේකම්ගේට දෙවන ස්ථානය
දකුණු ඇමෙරිකාවේ ප්‍රබල භූ කම්පනයක්
මෙක්සිකෝවේ වෙඩිතැබීමකින් 12 ක් මරුට
North America
June 26, 2025
මෙක්සිකානු ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ පෙරේදා (24) පැවති ආගමික උත්සවයක් අතරතුර වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙඩි තැබීම...
පොලීසියේ සහ බන්ධනාගාර දෙපාර්තනේතුවේ ස්ථාන මාරු
Sri Lanka News
June 26, 2025
වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු, ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිස් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ඒ...
දුම්රිය තාක්ෂණ ශිල්පීන් වර්ජනයක
Sri Lanka News
June 26, 2025
අතිකාල ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද පෙරවරු 7 සිට හෙට උදෑසන 07 දක්වා සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ...
ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
Weather
June 26, 2025
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවල මි.මී. 50...
ඉරාන න්‍යශ්ටික වැඩසටහනට එරෙහි ඇමරිකාවේ බන්කර් බස්ටර් මෙහෙයුම ෆේල්
Middle East
June 25, 2025
ලෝකයේ දැනට පවතින න්‍යෂ්ටික නොවන බලගතුම බෝම්බය වන 'බංකර් බස්ටර්' බෝම්බ හෙළා අමෙරිකාව ඉරානයේ සිදුකළ ගුවන් ප්‍රහාරක මෙහෙයුමෙන් අපේක්ෂා කළ ප්‍රතිඵල අත්වී නොමැති බවට...
දේශබන්දුට එරෙහි විමර්ශනයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි දීම අවසන්
Sri Lanka News
June 25, 2025
ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු කමිටුව, ඔහුගේ සාක්ෂි ලැයිස්තුවේ සිටින අයගේ සාක්ෂි ලබාදීම අද (24) අවසන්...
රාජ්‍ය සේවයට අලුතින් 30000ක් බඳවා ගැනීමේ සූදානමක්
Sri Lanka News
June 25, 2025
රාජ්‍ය සේවයට අලුතින් 30000ක් බඳවා ගැනීම ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම්...
මැදපෙරදිග යුද්ධයෙන් ලංකාවට ඇති වෙන බලපෑම ගැන සොයන්න අමාත්‍ය අනුකමිටුවක්
Sri Lanka News
June 25, 2025
මැදපෙරදිග කලාපයේ මේ වනවිට උද්ගතවී ඇති යුද තත්ත්වය සමග ලංකාවට මුහුණදීමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා. පූර්ව...
ඝාතනය කළ බව කී කුඩ්ස් බලකා ප්‍රධානියා ඉරාන ජය සැමරුමට එක්වෙයි
Middle East
June 25, 2025
ඉරන ඊශ්‍රායල සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ටෙහෙරානයේ පෙළපාළි යන ජනතාව අතර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ කුඩ්ස් බලකායේ ප්‍රධානී එස්මයිල් කානි සිටින බව...
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පන්ති තහනම්
Sri Lanka News
June 25, 2025
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, නවකවධය ලබාදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම පංති තහනම්...
120 හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්
Sri Lanka News
June 25, 2025
හොරණ - කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ හිමියන් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ නිසි ක්‍රමවේදයකින් තොරව මිල්ලෑව හොරණ හරහා කොළඹ...
ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග පවතින බව තෙල් සංස්ථාව කියයි
Sri Lanka News
June 25, 2025
මැදපෙරදිග යුද උණුසුමක් පැවතියත් මේ වසර අවසන් වනතුරු ඉන්ධන ඇනවුම් කර ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා ප්‍රකාශ කළා. එමෙන්ම සංචිත ප්‍රමාණවත්...
1
...
34
35
36
...
46
Page 35 of 46
Recent articles
Breaking – හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට
Sri Lanka News
August 22, 2025
තැපැල් වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අරඹයි
Sri Lanka News
August 22, 2025
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ගැන සාකච්ඡාවකට නෙතන්යාහු එකඟ වෙයි
Middle East
August 22, 2025
ආසියානු විසිකිරීමේ ශූරතාවලිය – නදීෂා ලේකම්ගේට දෙවන ස්ථානය
Sports
August 22, 2025
දකුණු ඇමෙරිකාවේ ප්‍රබල භූ කම්පනයක්
South America
August 22, 2025
හිටපු ජනපති රනිල් CIDයට පැමිණෙයි
Politics
August 22, 2025