Friday, February 27, 2026
24.5 C
Colombo
spot_img

Tag: රැඩිකල්

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව පෙබරවාරිය දක්වා කල්යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු...

ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය බරපතළ තත්ත්වයක -UN කියයි

ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක් මඟින් හෙළිකර තිබෙනවා. අතීතයේ සිදුකර ඇති ලිංගික...

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

06 ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම 2027 දක්වා කල් දැමීමට තීරණයක්

06 ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම 2027 දි සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. 01 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාමාන්‍ය පරිදි 2026 වසරේ සිට ක්‍රියාත්මක...

සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය රජයේ වැඩපිළිවෙල අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බව ජනපති කියයි

රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක 'REBUILDING SRI LANKA'ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවයට අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ...

ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කෙටි කලක් රෝගාතුරුව ප්‍රතිකාර ගනිමින් සිටි ඒ මහතා මියයන විට ඔහු...

නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍ය වර්ජනයක්

නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (13) වෛද්‍ය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට, පරිපාලන සහ මුදල්...

අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද අධිකරණයට

අමෙරිකානු එක්සත් ජනපද හමුදා විසින් පසුගිය 03වනදා කරකාස් අගනුවර සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා...

2026 පළමු වාරයේ පළමු අදියරට පාසල් අද ඇරඹේ

2026 වසරේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වුණා. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන...

ප්‍රදේශ කිහිපයකට අද දවසේ ගිගුරුම් සහිත වැසි

පහල වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය,...

අල්ලස් චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

කින්නියා පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැමිණිලිකරුවෙකුට පහරදීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන, ඉතිරි...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයි

ඊයේ (31) පස්වරුවේ දී ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බළකාය...

Recent articles

spot_img