Saturday, October 18, 2025
25 C
Colombo
spot_img

Tag: රැඩිකල්

හිටපු ජනපති රනිල්ට සහාය පළ කරමින් පිරිස් කොළඹට රැස්වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මේ වන විටත් පොලිස් කණ්ඩායම් හා මාර්ග...

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව තර කෙරේ – ජාතික රෝහලටත් විශේෂ ආරක්ෂාවක්

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව මේ වනවිට තරකර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව එහි ආරක්ෂාවට පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති බව සඳහන්. අධිකරණ...

රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සීවලි අරුක්ගොඩ පත්කරයි

අද (26) සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලි අරුක්ගොඩ මහතාව පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු 45 වන රේගු අධ්‍යක්ෂ...

මාතර වෙඩිතැබීමක්

ඊයේ (25) රාත්‍රීයේ මාතර වෙරළ පාර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අවන්හලක හිමිකරුවෙකුට වෙඩිතැබීමක් සිදුකර පලා ගොස් ඇතැයි පොලිසිය පවසනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත්...

2024/2025 අධ්‍යයන වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කරයි

2024 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව...

අද සවස 2 න් පසු තද වැසි

අද (26) ප.ව. 2න් පමණ පසුව ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති...

අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට ඇප

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සිය නීතිඥවරු මාර්ගයෙන් අද (25) අධිකරණයට ඉදිරිපත් වුණා. එලෙස අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව...

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැන නඩු විභාගය අවසන්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කර තිබෙනවා. දීර්ඝ කරුණු සලකා බැලීමකින්...

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය යම්තාක් දුරට සතුටුදායකයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තත්ත්වය යම්තාක් දුරට සතුටුදායක මට්ටමකට පැමිණ ඇති බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ පවසනවා. දැඩි සත්කාර ඒකකයේ...

මහින්දානන්ද සහ නලින්ගේ කැරම් බෝඩ් නඩුවේ ඇප ඉල්ලීම කල් යයි

බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන...

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධ නඩු විභාගය ඇරඹේ

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් එය සම්මත...

Recent articles

spot_img