Friday, November 28, 2025
23.4 C
Colombo
spot_img

Tag: රැඩිකල්

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී ඇතැයි වාර්තා වනවා. ඒ මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක...

රුසියාවට සම්බාධක පනවන්න ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපති සාකච්ඡාවක

රුසියාවට ආර්ථික සම්බාධක දැඩිකිරීම පිළිබඳ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලයින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමතා සාකච්ඡාකර තිබෙනවා. ඒ අනුව ක්‍රිප්ටෝ, බැංකු සහ බලශක්ති...

උදය ගම්මන්පිල ගොනු කළ පෙත්සම 24දා යළි කැඳවයි

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්...

දියවඩන නිලමේ ධුරය පිළිබඳ මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්

මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් සිදුකෙරන අපහාසාත්මක සංවාද හා එමගින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා...

ප්‍රදේශ රැසකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශ...

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට ඇප

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12...

ඊශ්‍රායලය, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කරලා

ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය ජන සංහාරයක් සිදුකර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පවසනවා. ජාත්‍යන්තර නීතිය යටතේ අර්ථ දක්වා ඇති ජන සංහාරක ක්‍රියාවන් පහෙන්...

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා භාරදෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට...

ශ්‍රී ලංකාවේ දූෂණයෙන් තොර වත්මන් තත්ත්වය ලොවට ගෙන යන්න මැදිහත් වෙන්න

දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන...

දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරකින් කාන්තාවක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අතර සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද (16)...

මැනිලා නුවර ගින්නකින් පැල්පත් නිවාස 1,100 ක් විනාශයි

පිලිපීනයේ මැනිලා අගනුවර ඇති වූ ගින්නකින් පැල්පත් නිවාස 1,100 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා. ඒ අනුව දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්වී තිබෙනවා. පැය 10 කට ආසන්න...

කොරියානු භාෂා විභාගයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම

නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සදහා මේ වසරේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීනතා පරීක්ෂණයේ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ...

Recent articles

spot_img