Friday, November 28, 2025
23.9 C
Colombo
spot_img

Tag: රැඩිකල්

නිරිතදිග ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර...

බංග්ලාදේශයට කඩුලු 4 ක ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ...

කැරිබියන් මුහුදේදී නෞකාවකට ඇමරිකාවෙන් ප්‍රහාරයක්

කැරිබියන් මුහුදේ යාත්‍රාවකට තවත් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. සිය Truth Social ගිනුමේ සයටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ තම නියෝගය...

ඒකාධිපතිවාදය පරාජය කරන්න එකතුවෙමු – හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර සමුළුව අද (20) පෙරවරුවේ කොළඹදී පැවැත්වුණා. ඒ පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. විපක්ෂ නායකයින් නිහඬ කරවා...

2025 දෙවන කාර්තුවේ මෙරට ආර්ථිකය

මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කළ නවතම දත්ත වාර්තාව අනුව මෙරට ධීවර අංශය, එළවළු බෝග වගාව සහ රබර් වගාකිරීම අස්ථාවර...

සාකච්ඡා මැද විදුලි වෘත්තීය සමිති සමාජිකයින් පිටව යයි

විදුලි වෘත්තීය සමිති හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර අද (20) විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී පැවති සාකච්ඡාව අතරතුරදී විදුලි වෘත්තීය සමිති සමාජිකයින් විරෝධය පලකරමින් ඉන් පිටව...

ඇෆ්ගනිස්ථාන විශ්වවිද්‍යාල පුස්තකාල තුළින් කාන්තාවන් රචිත කෘති ඉවත් කෙරේ

ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල පුස්තකාල තුළ ඇති කාන්තාවන් විසින් රචිත කෘති තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඇෆ්ගනිස්ථාන විශ්වවිද්‍යාල ඉගැන්වීම් පද්ධතියෙන් කාන්තාවන් විසින් රචිත කෘති ඉවත් කිරීම තලෙයිබාන්...

පොලිස් වට්ස්ඇප් අංකයට පැමිණිලි 9000 ක්

ඍජුවම පොලිස්පති කාර්යාලය සහ සම්බන්ධ වීමට ලබා දී ඇති වට්ස්ඇප් අංකයට මේ වනවිට පැමිණිලි 9000ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි...

රුසියානු ජෙට් යානා එස්තෝනියා ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුළුවෙයි

රුසියානු ජෙට් යානා කිහිපයක් සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට එස්තෝනියාව චෝදනා කකරනවා. රුසියානු මිග්-31 ප්‍රහාරක ජෙට් යානා 3ක් සිය අවසරයකින් තොරව මිනිත්තු 12ක් පමණ...

එක්සත් ජාතික පක්ෂ 79 වන සංවත්සරය අද

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සමුළුව “එකට සිටගමු” යන තේමාව යටතේ අද (20) පැවැත්වීමට නියමිතයි. ඒ ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී. මෙම සමුළුව පක්ෂ නායක, හිටපු ජනාධිපති...

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද

ආසියානු කුසලාන විස්සයි T20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය අද (20) පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී...

අද දවසේ කාලගුණය

බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (20) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

Recent articles

spot_img