Thursday, November 27, 2025
23.4 C
Colombo
spot_img

Tag: රැඩිකල්

අද ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

අයිස් හමුවූ ලොරියක හිමිකරුව රඳවාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් නියෝග

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍යය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් ලොරි රථයේ හිමිකරු එළැඹෙන 29 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස...

ප්‍රදේශ රැසක මුහුද රළුවෙයි; ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීම්

හම්බන්තොට හරහා ගාල්ල සිට මාතර සහ පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 55-60 දක්වා වැඩි වන අතර...

මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට ඇප

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට ඇප ලබා දී තිබෙනවා. නාගරික ග්‍රාමීය මාර්ග සංවර්ධනය...

තංගල්ල නිවසේ දී මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සහිත ලොරි තුනක් හමුවූ නිවසේ සිට රෝහල්ගත කිරීමෙන් පසු මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අද (23) අත්අඩංගුවට ගත් බව පොලීසිය...

හිටපු පිලිපීන ජනාධිපතිට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් අපරාධ චෝදනා ගොනුකරයි

පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබෙනවා. වයස අවුරුදු 80ක් වන ඩුටර්ටේට එරෙහිව මෙම චෝදනා එල්ල වී...

ඩොලර් බිලියනයක වන්දි ගෙවීම එක්ස්ප්‍රස් පර්ල් සමාගම ප්‍රතික්ෂේප කරයි

2021 වසරේදී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ ඩොලර් බිලියනයක වන්දිය...

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය අද

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය පාකිස්තාන කණ්ඩායම සමග අද (23) පැවැත්වෙනවා. තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන්...

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා අද (23) උදෑසනඅභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී. මියයන විට ඒ මහතා...

හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර තිබෙනවා. අධිකරණයට අපහාස කළ බවට ඔහුර එරෙහිව චෝදනා එල්ල වී තිබුණා. ජනක්...

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බව එහි සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබෙනවා. විදුලිබල සැපයීම සම්බන්ධ...

තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය – වටිනාකම මිලියන 10,000 කට ආසන්නයි

තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 9,888ක් පමණ බව පොලීසිය විසින් තහවුරු කර තිබෙනවා. එමෙන්ම සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින්...

Recent articles

spot_img