Monday, July 21, 2025
25.6 C
Colombo
spot_img

Tag: රැඩිකල් ශ්‍රී ලංකා

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු 20/20 තරගය අද රාත්‍රියේ

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු 20/20 තරගය අද රාතී 7 ට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලිය...

අමෙරිකානු තීරුබදු ගැන වාණිජ මණ්ඩලයෙන් නිවේදනයක්

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. තීරුබදු...

කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිය වන හරක් කටාගේ බිරිඳත් මැලේසියාවේදී අත්අඩංගුවට

මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ හා ඔහුගේ සමීපතම සගයා වන කොමාන්ඩෝ සලින්ත සමග කෙහෙල්බද්දර පද්මේගේ අනියම්...

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක්...

ආනයනික කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය...

ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුර පසළොස්වක පොහොය අදයි. අප මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා...

පළාත් කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය...

ට්‍රම්ප්ගෙන් ලංකාවට 30%ක තීරු බද්දක්

අනෝන්‍ය තීරුබදු පැනවිම යටතේ ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ධවල මන්දිරය විසින් මෙරට වෙත...

රාජාංගණයේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් "රාජාංගණයේ හාමුදුරුවෝ" යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ තුළින්...

අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රතු වරෙන්තු ලැබ සිටි මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ...

අරගල සමයේ ජොන්ස්ටන්ගේ හෝටලය කැඩූ හිටපු නාගරික මන්ත්‍රී වරද පිළිගනී

2022 වසරේ මැයි මස 09 වැනිදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සංචාරක...

දීපව්‍යාප්තව වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් – ප්‍රවාහන අමාත්‍යංශය

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ,...

Recent articles

spot_img