Wednesday, January 14, 2026
23.4 C
Colombo
spot_img

Tag: රැඩිකල් ශ්‍රී ලංකා

පරාටේ නීතිය නැවත සක්‍රිය වීම ගැන විපක්ෂ නායකගෙන් විශේෂ ප්‍රකාශයක්

අද (30) සිට පරාටේ නීතිය නැවත සක්‍රීය වීම නිසා නිසා අසරණ වන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

චෙම්මනි සමූහ මිනී වළෙන් දරුවකුගේ අස්ථි කොටස් හමුවෙයි

චෙම්මනි සමූහ මිනී වළෙන් කුඩා දරුවකුගේ අස්ථි කොටස් සමග පාසල් බෑගයක් ඊයේ (29) හමුවී තිබෙනවා. එම කැණීමේදී එදින මිනිස් අස්ථි කොටස් 6ක් හමු වී ඇති...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනට එරෙහි නඩුව විභාගයට ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරයකු සහ හිටපු මන්ත්‍රීවරයකුවන සරණ ගුණවර්ධනට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව කොළඹ මහාධිකරණය ඉදිරියේ අද (30) විභාගයට ගත් අවස්ථාවේ...

CID අධ්‍යක්ෂිකා ඇතුලු පොලිසියේ ජ්‍යේෂ්ඨයින් පිරිසකට ස්ථාන මාරු

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළ එච්. ඩබ්ලිව්. අයි. එස්. මුතුමාල ඇතුලු පොලිසියේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් ස්ථාන මාරු කර...

අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිසකට නඩු

රජයට අයවිය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් පනත යටතේ මැන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනි රන්දෙව් ජිනේන්ද්‍ර ජෝන්ට...

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දගේ නඩුව කල් යයි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම...

න්‍යෂ්ටික අනතුරකදී විකිරණ බලපෑම් ගැන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති 5 ක් ලංකාවේ

න්‍යෂ්ටික අනතුරකදී ශ්‍රී ලංකාවට බලපෑ හැකි විකිරණ බලපෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති 5 ක් රට තුළ ස්ථාපිත කර තිබෙනවා. ඒ, කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ් ,මඩකලපුව...

ඩෙංගු මර්දන සතිය හෙට සිට

හෙට සිට ජුලි මස 05 වනදා දක්වා දිස්ත්‍රික්ක 16 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 111ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන...

කොළඹ වරායේ තදබදයට හේතු වූ බහාලුම් තොගය සම්පූර්ණයෙන් නිෂ්කාශනය කෙරේ

කොළඹ වරායේ සිරවී තිබූ කන්ටේනර් තොගය අද (29) වන විට සම්පූර්ණයෙන්ම නිෂ්කාශනය කර අවසන් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු...

තංගල්ලේ අතුරුදන් වූ ධීවරයින් සොයා ගුවන් හමුදා මෙහෙයුම්

තංගල්ල වෙරළට ඔබ්බෙන් ඊයේ (28) අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා ගැනීම සඳහා බීච්ක්‍රාෆ්ට් KA350 ගුවන් යානයක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. මේ...

ආසන පටි නීතිය කල් දමන්නැයි බස් සංගම් ඉල්ලයි

බස්රථ රියදුරන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළදීම අනිවාර්ය කිරිමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමන්නැයි, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති ගැමුණු...

GMOA සභාපති ලෙස වෛද්‍ය සංජීව යළි පත්වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා යළි තේරී පත්ව තිබෙනවා. එමෙන්ම එම සංගමයේ ලේකම්වරයා ලෙසද යළිත් වරක් වෛද්‍ය ප්‍රභාත්...

Recent articles

spot_img