Sunday, October 12, 2025
32 C
Colombo
spot_img

Tag: රැඩිකල් ශ්‍රී ලංකා

රුසියානු ඩ්‍රෝන වළකන යුරෝපයේ රහස් පවුර

‘ඩ්‍රෝන් ආරක්ෂක පවුරක්’ සැකසීමේ නව ආරක්ෂක වැඩපිළිවෙළට යුරෝපා සංගමයේ නායකයින් ‍අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හිදී රැස්වීමේ දී. රුසියානු ඩ්‍රෝන යානා වරින් වර සිය ගුවන් අවකාශයට...

ලොව පළමු ඩොලර් බිලියන 500 ධනවතා එලොන් මස්ක්

ඩොලර් බිලියන 500කට ආසන්න ශුද්ධ වත්කමක්ලබාගත් ලොව පළමු පුද්ගලයා බවට ටෙස්ලා මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් පත්ව තිබෙනවා. මෙම වාර්තාගත ධනය ඉහළ...

බෙහෙත් තුණ්ඩු ඩිජිටල් කරන්න අධිකරණයෙන් නියෝගයක්

අපැහැදිලි අත්අකුරින් බෙහෙත් තුණ්ඩු ලිවීම නවතා දමා, වෛද්‍යවරුන් සියලුම බෙහෙත් තුණ්ඩු පැහැදිලිව විශාල අකුරින් ලිවිය යුතු බවට හෝ සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමවේදයකට මාරු විය යුතු...

නොමඟ යවන සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල – අල්ලස් කොමිසම

ඇතැම් පුද්ගලයින් සහ ආයතන විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට...

ලොව ප්‍රකට චිම්පන්සි පර්යේෂිකා ජේන් ගුඩෝල් මිය යයි

චිම්පන්සියන් පිළිබඳ අධ්‍යයන සහ ගවේෂණ සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධියට පත් විද්‍යාඥවරියක වූ ජේන් ගුඩෝල් මියගොස් තිබෙනවා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 91ක්. අසමසම විද්‍යාඥවරියක් ලෙස සැලකෙන...

ලෝකයේ ධනවත්ම Entertainment සුපිරි තරුව ෂාරූක් ඛාන්

සුපිරි බොලිවුඩ් නළු ෂාරූක් ඛාන් ලෝකයේ Entertainment කාණ්ඩයේ තරු අතර ධනවත්ම පුද්ගලයා බවට පත්වී ඇතැයි නවතම වාර්තා අනුව අනාවරණය වී තිබෙනවා. ඒ මීට පෙර එම...

ඇප ඉල්ලූ පෙත්සම ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉල්ලා අස්කරගනී

අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා...

‘පියුමා’ තවදුරටත් රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට කියන පියුම් හස්තික නොහොත් "පියුමා " නමැත්තා ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව...

‘ටිංකර්’ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ශ්‍රීධරන් නෙරංජන් නොහොත් ‘‘ටිංකර්‘‘ යන අය කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ...

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින්

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල්...

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට විද්වත් කමිටුවක්

මෙරට යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ එක් පියවරක් ලෙස ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. එම කමිටුවේ සාමාජිකයින්...

හෙට සිට ප්‍රදේශ රැසකට කාලගුණයේ වෙනසක්

හෙට (03) දින සිට, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ...

Recent articles

spot_img