Sunday, October 12, 2025
29 C
Colombo
spot_img

Tag: රැඩිකල් ශ්‍රී ලංකා

ප්‍රදේශ රැසකට අද සවස වැසි

අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එබැවින් ඒ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. එය අද (03) රාත්‍රී 11 දක්වා වලංගුයි. ඒ අනුව උතුරුමැද, නැගෙනහිර, ඌව පළාත් සහ වවුනියාව, මුලතිව්...

LPL තරග පාවාදුන් දඹුල්ල තන්ඩර්ස් හිමිකරුට අධිචෝදනා ගොනුකරයි

2024 LPL ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදාහැර සිටින දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට...

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටස් වෙළෙඳපොළ 22,000 සීමාව පසුකරයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) 22,000 සීමාව පසු කර තිබෙනවා. එහි සියලු කොටස් මිල දර්ශකය (ASPI)...

අනතුරකින් එක් අයෙක් මියගොස් 5 කට තුවාල

අද (03) අලුයම තණමල්විල - වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ සිදුවු මාරක අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට...

හදුනානොගත් ඩ්‍රෝන යානා නිසා මියුනිච් ගුවන්තොටුපොළ වැසෙයි

හදුනානොගත් ඩ්‍රෝන යානා හේතුවෙන් ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපොළ තාවකාලිකව වසාදැමීමට සිදුව තිබෙනවා. ජර්මානු වේලාවෙන් ඊයේ (2) රාත්‍රී 10න් පසු ගුවන්ගමන් 17ක් අවලංගු කිරීමට සිදුව ඇති අතර,...

ලෝක මද්‍යසාර නිවාරණ දිනය අද

ලෝක මද්‍යසාර නිවාරණ දිනය අදට යෙදී තිබෙනවා. මද්‍යසාර භාවිතය නිසා වසරකට ලොව පුරා මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් මිය යනwaa. දිනකට ශ්‍රී ලාංකිකයන් 40කට වැඩි සංඛ්‍යාවක් එමගින්...

අද හවසට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) දිනයේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව...

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොළොන්නරුව, මඩකළපුව අම්පාර, මොණරාගල හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන...

ගාල්ල බන්ධනාගාරයේ ගින්නක්

ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 2ක් පිටත්කර යැවූ බවයි වාර්තා...

🔴 BREAKING NEWS 🔴 හිටපු ජනපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සදහා එම කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු...

Recent articles

spot_img