Sunday, October 12, 2025
24 C
Colombo
spot_img

Tag: රැඩිකල් ශ්‍රී ලංකා

නාරම්මල අනතුරින් තිදෙනෙක් මරුට

අද (05) නාරම්මල කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදී සිදුවූ බස්රථ අනතුරකින් තිදෙනකු මිය‍ගොස් තිබෙනවා. මෙම අනතුරින් තවත් තිදෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන...

බෝම්බ හෙලීම නවත්වන්නැයි ට්‍රම්ප් කළ ඉල්ලීම නොතකා ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත්

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සූදානම් බවට හමාස් සංවිධානය කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් බෝම්බ හෙලීම නවත්වන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට කළ ඉල්ලීම නොතකා,...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය...

ගුරු දිනය අදයි

1994 දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝව (UNESCO) ගෝලීය උත්සවයක් ලෙස ලෝක ගුරු දිනය සැමරීමට ඔක්තෝබර් 5 වනදා යොදාගෙන තිබෙනවා. ඔක්තෝබර්...

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ කැපී පෙනෙන ප්‍රගතියක් – IMF

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසනවා. අමෙරිකාවේ වොෂින්ටන් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම අරමුදලේ සන්නිවේදන...

සැප්තැම්බරයේ සංචාරකයින් 158,971ක් ඇවිත්

සංචාරකයින් 158,971ක් සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසනවා. එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 30.24%ක වැඩිවීමක්. සැප්තැම්බර්...

ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක්

ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (05) රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ. මෙම...

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (05) දින සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරනවා. ඒ සමඟ ඇති විය හැකි තද...

එංගලන්ත පල්ලියේ අගරදගුරු තනතුර පළමු වරට කාන්තාවකට

කැන්ටබරිය හෙවත් එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම පැවරෙන අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරී ඇතැයි විදෙස් වාර්තා පවසනවා. ඒ වසර 1, 400 කට පසුවයි. මෙලෙස අගරදගුරු...

ගාසා යුද්ධය අවසන් ? ට්‍රම්ප්ගේ අවසන් නිවේදනයෙන් පසු සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න හමාස් එකඟ වෙයි

ඇමරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගාසා තීරය සඳහා අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ...

ප්‍රදේශ රැසකට අද සවස වැසි

අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එබැවින් ඒ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. එය අද (03) රාත්‍රී 11 දක්වා වලංගුයි. ඒ අනුව උතුරුමැද, නැගෙනහිර, ඌව පළාත් සහ වවුනියාව, මුලතිව්...

Recent articles

spot_img