Thursday, January 15, 2026
26.7 C
Colombo
spot_img

Tag: රැඩිකල් ශ්‍රී ලංකා

කුරුණෑගල රෝහලේ ඖෂධවේදීන් සංකේත වර්ජනයක

අද (13) දිනයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත...

අදත් පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේත් වැසි...

අමෙරිකාව මෙරටට පැන වූ නව තීරුබදු අද සිට

අමෙරිකාව විසින් මෙරටට පනවා ඇති නව තීරුබදු අද (07) සිට ක්‍රියාත්මකයි. ඒ අනුව අමෙරිකාව විසින් මෙරටින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 20 ක තීරුබද්දක්...

කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ ජාලය මෙරට සිට මෙහෙයවු වලස්කටා අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකුවන දැනට විදෙස්ගතව සිටින කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ ජාලය මෙරට සිට මෙහෙයවු ප්‍රධානතම සැකකරු බව පැවසෙන තිළිණ සම්පත් හෙවත් වලස්කටා නැමැත්තා...

විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප හිමිව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු මරණ තර්ජනය කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ...

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

අද පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන (19) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග...

පස් කන්දක් ඉවත් කරමින් සිටි පස්දෙනෙක් තවත් පස් කන්දකට යටවෙයි

නිවසකට කඩා වැටුණු පස් කන්දක් ඉවත් කරමින් සිටි කම්කරුවන් මතට තවත් පස් කනදක් කඩා වැටීමෙන් පස් දෙනෙක් යට වී තිබෙනවා. මස්කෙළිය සාමි‍මලේ මාර්ගයේ බැනියන් පාලම...

COPA සභාපති ඉල්ලා අස්වෙයි

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා ඉල්ලා අස්වී තිබෙනවා. අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මන්ත්‍රීවරයා ඒ...

WhatsApp ගිණුම් මිලියන 6.8 ක් ඉවත් කරයි

මෙම වසරේ මුල් භාගයේදී ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කරගෙන විවිධ වංචාවන් සිදුකරනු ලැබු WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර ඇති බව Meta සමාගම පවසනවා. WhatsApp...

ලංකාවේ වානේ ටොන් 15,000ක් කැනඩාවට අපනයනය කරයි

ශ්‍රී ලංකාවේ වානේ දැවැන්තයා වන MELWA සමූහ ව්‍යාපාරය ප්‍රථම වතාවට කැනේඩියානු වෙළෙඳපොළට ඩොලර් මිලියන 9ක් වටිනා යකඩ මෙට්‍රික් ටොන් 15,000ක් අපනයනය කිරීමට සූදානම් වෙනවා. MELWA...

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ නුගේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අරගලය සමයේ ගිනි...

සාගල රත්නායක FCID යට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අද (06) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

Recent articles

spot_img