Friday, October 17, 2025
29 C
Colombo
spot_img

Tag: රැඩිකල් ශ්‍රී ලංකා

ඇල්ල බස් අනතුරින් ජීවිතක්ෂයට පත් වූවන්ට ලක්ෂ 10 බැගින් වන්දි

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් වෙනුවෙන් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර...

තායිලන්තයේ නව අගමැති ලෙස අනුටින් චාන්විරකුල් පත්වෙයි

තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අනුටින් චාන්විරකුල් අද (5) තේරීපත් වුණා. ඒ එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුවයි. තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය පේටොංටාර්න් ෂිනවත්‍රා පාර්ලිමේන්තුව විසින් බලයෙන් පහකළ...

නේපාලයේ සමාජ ජාල 26 ක් තහනම් – Facebook YouTube WhatsApp ඒ අතර

නේපාලයේ සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට අපොහොසත් වීම නිසා නේපාලයේ ෆේස්බුක්, යූටියුබ්, වට්සැප්, ඉන්ස්ටර්ග්‍රෑම්, එක්ස්, ලින්ක්ඩින් ඇතුළු තවත් සමාජ මාධ්‍ය ජාල ගණනාවක්...

ඉස්ලාම් බැතිමතුන් අද ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය සමරයි

ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය සමරමින් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වලට එක්ව සිටිනවා. ස්වකීය ජීවිතය පුරා මිනිසත් බව වෙනුවෙන් නබි තුමන් කළ කැපිකිරීම්...

පෙන්ටගනයේ නම වෙනස් වෙයි – ආරක්ෂක ලේකම්ටත් අලුත් නමක්

පෙන්ටගනයේ නම යුද දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊට අමතරව ඇමරිකාවේ ආරක්ෂක ලේකම්වරයාගේ තනතුර ද...

ප්‍රදේශ රැසකට අද තද වැසි

ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල අද දිනයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව...

video ඇල්ලේ බිහිසුණු බස් අනතුරෙන් මියගිය ගණන 15 ක් දක්වා ඉහළට

ඊයේ රාත්‍රියේ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ බිහිසුණු රිය අනතුරෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කාන්තාවන්...

ප්‍රදේශ රැසකට අද වැසි රහිත කාලගුණයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල...

2025 වසරේ 5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (4) නිකුත් කෙරුණා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ http://www.results.exams.gov.lk/ යන වෙබ්...

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේ

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (3) රාත්‍රියේ දී නිකුත්කිරීමට බලාපොරොත්තුව වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ පසුගිය අගෝස්තු මස 10...

ප්‍රකාශයක් ලබාදෙන්න ආ රාජිත යළි බන්ධනාගාරයට

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (03) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා. අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත...

BYD වාහන 506 ක් මුදාහරින්න එකඟතාවක්

ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506 ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද අභියාචනාධිකරණය...

Recent articles

spot_img