Wednesday, November 26, 2025
24.5 C
Colombo
spot_img

Tag: රැඩිකල් ශ්‍රී ලංකා

බැකෝ සමන්ගේ බිරිඳගේ හා සමීපතමයින්ගේ බැංකු ගිණුම් තහනම්

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට සහ ඇයගේ සමීපතමයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කර...

ගම්මන්පිල අල්ලස් කොමිසමට එයි

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා. ඔහු එම...

ලොව පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා බවට පත් ව තිබෙනවා. නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව රෝනාල්ඩොගේ ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු...

ලෝක තැපැල් දිනය අදයි

151 වන ලෝක තැපැල් දිනය අද (09) යි. ඒ වෙනුවෙන් වන ජාතික සැමරුම් උත්සවය අද පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්...

හමාස් සහ ඊශ්‍රායලය අතර සාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තැබේ

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමේ පළමු අදියර සඳහා අත්සන් තබා ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාන ඇපකරුවන්...

බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවන්න අවස්ථාව

2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව...

ශානි අබේසේකර ඇතුළු තිදෙනෙකුගේ පෙත්සම් විභාගයට අවසර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරුන් වන සුදත් මෙන්ඩිස් සහ එච්.ඩී.එම් ප්‍රේමතිලක විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සන් තුනක්...

ඉතිහාසයේ පළමු වරට රන් අවුන්සය ඩොලර් 4,000 ඉක්මවයි

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගියා. මේත් සමඟ ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙසයි දැක්වුණේ. මෙරට රන්...

විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ මහජන අදහස් ලබාගැනීම අදින් අවසන්

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජිත සීයයට 6.8 ක විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් සංවිධානය...

යුනිකෝන් ඇතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් තීන්දුව

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි යුනිකෝන් දළ ඇතාට සැලසුම් සහගතව ‍චේතනාන්විතව වෙඩිතබා ඝාතනය කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය රජයේ රස පරික්ෂකවරයා...

ඇමරිකානු රජය වසා දැමීමෙන් ගුවන් ගමන් රැසක ප්‍රමාදයක්

ඇමරිකානු රජය වසා දැමීම හේතුවෙන් ලොව පුරා ගුවන් ගමන් 6,000කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් ඇතැම් ගුවන්...

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතර දී පොලීසිය වෙඩි තබා තිබෙනවා. කතරගම මාතර මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේ දී මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර්...

Recent articles

spot_img