Monday, October 13, 2025
31 C
Colombo
spot_img

Tag: රැඩිකල් ශ්‍රී ලංකා

අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

අද (18) දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව...

රුසියාවේ හිටපු විපක්ෂ නායක නවාල්නි මිය ගියේ විෂ ශරීරගතවීමෙන්

රුසියාවේ හිටපු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි සයිබීරියන් සිරකඳවුරක සිරගතව සිටියදී විෂ ශරීරගතවීමෙන් මියගොස් ඇති බවට ඔහුගේ බිරිඳ වන යුලියා නවාල්නායා පවසා තිබෙනවා. ඇය පෙන්වා දෙන්නේ...

ජනතාවට පෝලිම්වල මිය යාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත ඇතිවීමට ඉඩ තබන්නේ නැහැ – ජනපති

ඉන්ධන ගෑස් නොමැතිව පෝලිම්වල ජනතාවට මිය යාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක...

සම්පත් මනම්පේරි දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අද (17) දහවල් අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු...

කඩවත – මිරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ

ශ්‍රී ලංකාව අද ශක්තිමත් පදනමක් ඇති ආර්ථිකයක් සහිත රටක් ලෙස ගොඩනැගෙමින් තිබෙන බවත්, 2025 වසර මෙරට ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් මෙන්ම නීතියේ ආධිපත්‍යය...

‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ලහිරු’ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අනුර විදානගමගේ නොහොත් 'කජ්ජා' ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා 'බැකෝ සමන්' සහ 'තැඹිලි ලහිරු' දෙසැම්බර් 02 දක්වා රඳවා තබාගෙන විමර්ශන සිදුකිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත්...

සජබට එක්වූ එජාප පාක්ෂිකයන්ට පැනවූ තහනම් නියෝග අහෝසියි

සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට...

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු අධිකරණයට රැගෙන එයි

ප්‍රබල අපරාධ කල්ලි නායකයින් දෙදෙනෙකු බව කියන "බැකෝ සමන්" සහ "තැඹිලි ළහිරු" වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාව...

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී ඇතැයි වාර්තා වනවා. ඒ මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක...

රුසියාවට සම්බාධක පනවන්න ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපති සාකච්ඡාවක

රුසියාවට ආර්ථික සම්බාධක දැඩිකිරීම පිළිබඳ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලයින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමතා සාකච්ඡාකර තිබෙනවා. ඒ අනුව ක්‍රිප්ටෝ, බැංකු සහ බලශක්ති...

උදය ගම්මන්පිල ගොනු කළ පෙත්සම 24දා යළි කැඳවයි

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්...

දියවඩන නිලමේ ධුරය පිළිබඳ මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්

මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් සිදුකෙරන අපහාසාත්මක සංවාද හා එමගින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා...

Recent articles

spot_img