Tuesday, January 13, 2026
23.4 C
Colombo
spot_img

Tag: රැඩිකල් ශ්‍රී ලංකා

ජනපති අද අමෙරිකාව බලා පිටත්වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහා ජනාධිපතිවරයා අද රාත්‍රී...

කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ අභාවප්‍රාප්ත වෙයි

කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද (21) උදෑසන ශරීර සුවතා කටයුතුවල නිරතවෙමින් සිටියදී හදිසියේ රෝගී වූ...

පොදු මගී ප්‍රවාහන සේවා රියැදුරන්ට වෙනම බලපත්‍රයක්

සියලුම පොදු මගී ප්‍රවාහන සේවාවල රියැදුරන් දෙසැම්බර් 31 වන දා විට නව ‘පොදු ප්‍රවාහන බලපත්‍රයක්’ (Public Transport - PT) ලබාගත යුතු බව ප්‍රවාහන අමාත්‍ය...

ඇමරිකාවේ රැකියාවලට විදෙස් ජාතිකයින් ගෙන්වීමට ට්‍රම්ප්ගෙන් තහනමක්

ඇමරිකාවේ දැවැන්ත තාක්ෂණික සමාගම්වල වීසා බලපත්‍රලාභීන්ට අමෙරිකාවේ රැඳී සිටින ලෙසට හෝ ඉක්මනින් ආපසු පැමිණීමට අනතුරු ඇඟවෙන තීරණයක් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව...

නිරිතදිග ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර...

බංග්ලාදේශයට කඩුලු 4 ක ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ...

කැරිබියන් මුහුදේදී නෞකාවකට ඇමරිකාවෙන් ප්‍රහාරයක්

කැරිබියන් මුහුදේ යාත්‍රාවකට තවත් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. සිය Truth Social ගිනුමේ සයටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ තම නියෝගය...

ඒකාධිපතිවාදය පරාජය කරන්න එකතුවෙමු – හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර සමුළුව අද (20) පෙරවරුවේ කොළඹදී පැවැත්වුණා. ඒ පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. විපක්ෂ නායකයින් නිහඬ කරවා...

2025 දෙවන කාර්තුවේ මෙරට ආර්ථිකය

මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කළ නවතම දත්ත වාර්තාව අනුව මෙරට ධීවර අංශය, එළවළු බෝග වගාව සහ රබර් වගාකිරීම අස්ථාවර...

සාකච්ඡා මැද විදුලි වෘත්තීය සමිති සමාජිකයින් පිටව යයි

විදුලි වෘත්තීය සමිති හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර අද (20) විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී පැවති සාකච්ඡාව අතරතුරදී විදුලි වෘත්තීය සමිති සමාජිකයින් විරෝධය පලකරමින් ඉන් පිටව...

ඇෆ්ගනිස්ථාන විශ්වවිද්‍යාල පුස්තකාල තුළින් කාන්තාවන් රචිත කෘති ඉවත් කෙරේ

ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල පුස්තකාල තුළ ඇති කාන්තාවන් විසින් රචිත කෘති තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඇෆ්ගනිස්ථාන විශ්වවිද්‍යාල ඉගැන්වීම් පද්ධතියෙන් කාන්තාවන් විසින් රචිත කෘති ඉවත් කිරීම තලෙයිබාන්...

පොලිස් වට්ස්ඇප් අංකයට පැමිණිලි 9000 ක්

ඍජුවම පොලිස්පති කාර්යාලය සහ සම්බන්ධ වීමට ලබා දී ඇති වට්ස්ඇප් අංකයට මේ වනවිට පැමිණිලි 9000ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි...

Recent articles

spot_img