Tuesday, January 13, 2026
24.5 C
Colombo
spot_img

Tag: රැඩිකල් ශ්‍රී ලංකා

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය අද

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය පාකිස්තාන කණ්ඩායම සමග අද (23) පැවැත්වෙනවා. තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන්...

හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර තිබෙනවා. අධිකරණයට අපහාස කළ බවට ඔහුර එරෙහිව චෝදනා එල්ල වී තිබුණා. ජනක්...

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බව එහි සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබෙනවා. විදුලිබල සැපයීම සම්බන්ධ...

තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය – වටිනාකම මිලියන 10,000 කට ආසන්නයි

තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 9,888ක් පමණ බව පොලීසිය විසින් තහවුරු කර තිබෙනවා. එමෙන්ම සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින්...

ප්‍රංශය පලස්තීනය, ස්වාධීන රාජ්‍යක් ලෙස පිළිගනී

පලස්තීන රාජ්‍යය විධිමත්ව පිළිගත් රටවල් අතරට ප්‍රංශය ද එක්ව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නුවර පැවති සමුළුවකදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ බව නිවේදනය කර...

සඳ සෙමෙන් පෘථිවියෙන් ඈත් වෙයි

සඳ සෙමෙන් පෘථිවියෙන් ඈතට ගමන් කරන බව අමෙරිකාවේ මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා හා තාරකා විද්‍යාඥ ආචාර්ය ස්ටීවන් ඩිකර්බි අනාවරණය කරනවා. ඔහු පවසන්නේ සෑම වසරකම...

විදුලිබල නව සමාගම් 4 ට සේවකයින් සම්බන්ධ කර ගැනීම ඇරඹේ

ලංකා විදුලිබල සංශෝධන පනත ක්‍රියාත්මක කරමින් පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් 4කට සේවකයින් සම්බන්ධ කිරීම අරඹා ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව,...

තංගල්ලේ නිවසකින් අයිස් මත්ද්‍රව්‍ය බවට සැක ද්‍රව්‍ය 10Kg ක් – ලොරියකින් මත්ද්‍රව්‍ය 200kg ක් සොයා ගනී

තංගල්ල, සීනිමෝදර නිවසක තිබී අයිස් මත්ද්‍රව්‍ය යැයි සැක සහිත ද්‍රව්‍ය කිලෝ 10 ක අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා. අදාළ නිවසේ තිබී අද (22)...

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 30 දක්වා යළි රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් ලබන...

තංගල්ල – සීනිමෝදර ප්‍රදේශයේ නිවසක පුද්ගල මළසිරුරු 02 ක්

තංගල්ල - සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවසක තිබී සැක කටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරු 2 ක් සොයා ගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන් සමඟ සිටි තවත්...

ජනපති 27 වැනිදා ජපානයේ සංචාරයක

ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 27 වැනිදා සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වීමට...

සම්පත් මනම්පේරි වළ දැමූ බවට සැකකරන ගිනිඅවි හා උණ්ඩ කිහිපයක් හමුවෙයි

මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී සම්පත් මනම්පේරි විසින් වළ දමා තිබූ ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා. ඒ සම්පත් මනම්පේරි සහ බැකෝ සමන්ගෙන් සිදුකළ ප්‍රශ්න...

Recent articles

spot_img