Saturday, October 11, 2025
27 C
Colombo
spot_img

Tag: රැඩිකල්

ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුක් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි. ගිගුරුම් සහිත වැසි ඇති වන...
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම එරට වේලාවෙන් අද (10) දහවල් 12 ට ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ඊජිප්තුව, කටාර්, තුර්කිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) හමුදා සමඟ එක්සත්...

කෙහෙළිය පවුලේ නඩුව ඡනවාරි 16 යළි කැඳවයි

අල්ලස් කොමිසම විසින් "දූෂණය" නමැති වරද සිදු කළේ යැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට පවරා ඇති නඩුව ඡනවාරි 16 යළි කැඳවීමට ⁣කොළඹ ප්‍රධාන...

පිහිනුම් තටාකයක ගිලී පෙර පාසල් දරුවෙකු මිය යාම – සැකකරුවන් රිමාන්ඩ්

පිහිනුම් තටාකයක ගිලී පෙර පාසල් දරුවෙකු (අවු:5) මියගිය සිද්ධියට අත්අඩංගුවට ගත් පිහිනුම් උපදේශකයන් ඇතුළු 7 දෙනා, ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර...

නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ මාරියා කොරිනා මචාඩෝට

2025 නොබෙල් සාම ත්‍යාගය මාරියා කොරිනා මචාඩෝට පිරිනමා තිබෙනවා. වෙනිසියුලාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය වෙහෙස නොබලා කළ කාර්යය සහ ආඥාදායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙත...

කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් දිවුරුම් දෙයි

ජනාධිපති කාර්යාලයේ දී අද (10) උදෑසන පැවති කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. නව අමාත්‍ය මණ්ඩල...

ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය සාම සැලැස්මේ පළමු අදියර අනුමත කරයි

දෙවසරක යුද ගැටුමකින් පසු ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කිරීම ඇතුළත් ගාසා සටන් විරාම ගිවිසුමේ පළමු අදියර සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී...

ප්‍රදේශ රැසකට අද හවස තද වැසි

නැගෙනහිර, මධ්‍යම, ඌව, දකුණු සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් අද (10) දින‍යේ පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ...

අධිආරක්ෂිත බන්ධනාගාරයේ ප්‍රබල අපරාධකරුවන්ගේ සිරමැදිරිවල ජංගම දුරකථන 29ක්

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ A, C හා D වාට්ටුවල තිබී ජංගම දුරකථන 29ක් සොයා ගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ, බන්ධනාගාර බුද්ධි හා උපක්‍රමික බලකාය මෙන්ම...

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන සාවද්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා විසින්...

බැකෝ සමන්ගේ බිරිඳගේ හා සමීපතමයින්ගේ බැංකු ගිණුම් තහනම්

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට සහ ඇයගේ සමීපතමයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කර...

IMF 5වන සමාලෝචනයට එකඟත්වය

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ...

ගම්මන්පිල අල්ලස් කොමිසමට එයි

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා. ඔහු එම...

ලොව පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා බවට පත් ව තිබෙනවා. නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව රෝනාල්ඩොගේ ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු...

Recent articles

spot_img