Friday, February 27, 2026
27.2 C
Colombo
spot_img

Tag: ට්‍රම්ප්

වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ. පැය 48න් පසුවත්...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පැවසුවා. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ...

යුරෝපා රටවලට ට්‍රම්ප්ගෙන් 10%ක අමතර තීරු බද්දක් – යුරෝපා නායකයින් තීරණය හෙළා දකී

එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය සහ අනෙකුත් යුරෝපීය රටවලට එළැඹෙන පෙබරවාරි 01 වැනිදා සිට නව තීරුබදු පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය,...

ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තම වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරු බදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. ධවල මන්දිරයේ පැවති...

වෙනිසියුලානු විපක්ෂ නායිකාව තම නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට පිරිනමයි

වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙනවා. ඒ ධවල මන්දිරයේ පැවැති හමුවකදී. එම හමුවෙන් අනතුරුව මාධ්‍යවෙදීන් අමතමින්...

ඉරානය සමඟ ව්‍යාපාර කරන ඕනෑම රටකට 25% ක තීරු බද්දක් පැනවීමට ට්‍රම්ප් තීරණය කරයි

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන ඕනෑම රටකට, අමෙරිකා එක්සත් ජනපදය සමඟ සිදු කරන සියලුම ව්‍යාපාර සඳහා 25% ක තීරු බද්දක් පැනවූ බව අමෙරිකානු ජනාධිපති...

හමාස් සංවිධානයට ට්‍රම්ප්ගෙන් සහන කාලයක්

ඇමෙරිකාව ඉදිරිපත් කළ සාම යෝජනාවලියට ප්‍රතිචාර දැක්වීම සඳහා හමාස් සංවිධානයට දින 3ත්, 4ත් අතර කාලයක් ලබා දෙන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසනවා. ඇමෙරිකාව ඉදිරිපත් කළ කරුණු...

වෙනිසියුලානු ජෙට් යානා වෙඩි තබා බිම හෙළන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

වෙනිසියුලානු ජෙට් යානාවලට වෙඩි තබා බිම හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. වෙනිසියුලානු ජෙට් යානා අමෙරිකානු නාවික නැව්වලට ඉහළින් පියාසර කර අනතුරක්...

පුටින් හමුවෙන්න පෙර ට්‍රම්ප් යුරෝපීය නායකයින් හමුවෙයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡා හෙට ඇලෙස්කාව්දී පැවැත්වීමට නියමිතයි. එම සාකච්ඡාවට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය නායකයින් සමග...

Recent articles

spot_img