Tuesday, January 13, 2026
28 C
Colombo
spot_img

Tag: අල්ලස් කොමිසම

කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා අත්අඩංගුවට

කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. අල්ලස් හෝ...

ධීවර සංස්ථාවේ හිටපු සභාපතිට ඇප – රාජිත සේනාරත්න අත් අඩංගුවට ගැනීමට නියමිත බව අධිකරණයට දන්වයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ දියණියන් දෙදෙනාට සහ බෑණාට ඇප

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනෙකු සහ ඔහුගේ බෑනා ඇප මත මුදා...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය ඇප මත මුදා හැරේ – අනෙක් දියණියන් දෙදෙනා හා බැණා අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය...

හිටපු ඇමති කෙහෙළියගේ අනෙක් දියණියන් දෙදෙනා සහ බෑණා කෙනෙකු අල්ලස් කොමිසමට

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අනෙක් දියණියන් දෙදෙනා සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයෙකු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන...

UPDATE කෙහෙළිය, බිරිඳ සහ දුවට ඇප – ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීමෙන් යළි බන්ධනාගාරයට

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. හිටපු...

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට...

චමල් රාජපක්ෂත් අත්අඩංගුවට පත්වෙයිද?

2022 මැයි 9 වැනි දින ඇති වූ නොසන්සුන්තාවයේදී හානි වූ බව කියන දේපළකට ලැබුණු මතභේදාත්මක වන්දි ගෙවීමක් සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී හිටපු කථානායක චමල් රාජපක්ෂ...

Recent articles

spot_img